Ape Wela Lyrics by Sashika NisansalaSurendra Perera
Ape Wela (අපේ වෙලා) is a Sinhala song sung by Sashika Nisansala and Surendra Perera. The lyrics were written by Rachitha Vakishta. This page presents the Ape Wela lyrics in Sinhala script (අපේ වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Wela |
|---|---|
| SINGER | Sashika Nisansala, Surendra Perera |
| LYRICIST | Rachitha Vakishta |
| VIEWS | 90 |
| UPDATED |
Ape Wela Lyrics
ape vela dura gamanak yannata
katha karanawa ahuna
mage vela langa inna ahaddi
adambara hita riduna
man andi ruve nati mage hita aragena
oya awith langa randuna
daraganna beri adare hindama
ayeth ennama hituna........
kiyaganna beri adarayak hita
hangila thibuna ape vela
ahasa adaddi duka hitunema nati
hita ayi ochchara wenas vela......
husma watena thuru langin inna thaw
hitath kiyanawa mathak vela
hitaganna beri adarayak langa
oya mage hita wenas kala.....අපේ වෙලා ගී පද
අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුණා
මගේ වෙලා ළඟ ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුණා
මං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙන
ඔයා ඇවිත් ළඟ රැඳුණා
දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා........
කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුණා අපේ වෙලා
අහස අඬද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා......
හුස්ම වැටෙන තුරු ළඟින් ඉන්න තව
හිතත් කියනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළඟ
ඔයා මගේ හිත වෙනස් කළා.....
Performances of Ape Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Wela” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverApe Wela (Hiru TV Jodha Akbar Theme Song 03) - Surendra Perera & Sashika Nisansala [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverApe Wela (Hiru TV Jodha Akbar Theme Song 03) - Surendra Perera & Sashika NisansalaHiru Life Music
▶Coverඅපේ වෙලා | Ape Wela Jodha Akbar Song - @Surendra Perera @Shashika NisansalaVibeNest
▶CoverApe Wela – Surendra Perera & Shanika MadumaliHiru Life Music
▶Coverඅපේ වෙලා || Ape Wela Dura Gamanak || Bus DJ Remix || @REMIX_VIDU_OFFICIALREMIX VIDU OFFICIAL
▶CoverApe wela dura gamanak|අපේ වෙලා දුර ගමනක් |Surendra Perera|Shashika NisansalaYOYO THEATER
▶Coverඅපේ වෙලා [ ජෝදා අක්බර් තේමා ගීතය ] Ape wela [ Jodha akbar theme song ]Mind Music
▶CoverApe wela dura gamanak | අපේ වෙලා දුර ගමනක් යන්නට | Surendra perera & shashika nisansalaSL JIM BEAMS
▶CoverApe Wela (අපේ වෙලා) | Imashi Upekshika x Janith Chamika | Cover VersionThrimana Entertainment
▶CoverApe wela dura gamnak yannata song / surendra perera / sashika nisansalaCool music
▶CoverApe wela dura gamanak yannata ( අපේ වෙලා දුර ගමනක් යන්නට) -surendra pereraHiru music
▶CoverApe wela ( අපේ වෙලා දුරගමනක් යන්නට) | ජෝදා අක්බර් තේමා ගීතයSL Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Wela LyricsApe Wela Lyrics Englishඅපේ වෙලාඅපේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsRachitha Vakishta Lyricist
