Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) Lyrics
“Nuba velanda nelavenna bae nuba durai” (නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි), Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) (නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය)) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, with words by Kanchana Anuradhi and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය) ගී පද, and many know it simply as Nuba velanda.
| SONG | Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Kanchana Anuradhi |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) Lyrics Singlish
Nuba velanda nelavenna bae nuba durai
Oya daesa hemi hemin monavada kiyai
Nuba dutuva mul dinaya mathaketa nagei
Sina mal ekineka man langa pipei
Kandulu mal ikibindina vassaana yai
Hudekalaa heenayaka mage hitha nivei
Ape muva golu vunath nuba mata priyai
Igilenna thatu sala seema nathei
Nuba velanda nelavenna bae nuba durai
Oya daesa hemi hemin monavada kiyai
Api apita ahimi vana mohotata bayai
Heta pipena mal paata bodavi penei
Vikasithava yana malaka suwandath soyai
Kisiwakma nokiyama kanduluth handai
Nuba velanda nelavenna bae......නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය) ගී පද
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි
නුඹ දුටුව මුල් දිනය මතකෙට නැගෙයි
සිනා මල් එකිනෙක මං ළඟ පිපෙයි
කඳුලු මල් ඉකිබිඳින වස්සානයයි
හුදෙකලා හීනයක මගෙ හිත නිවෙයි
අපේ මුව ගොළු වුනත් නුඹ මට ප්‍රියයි
ඉගිලෙන්න තටු සලා සීමා නැතෙයි
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි
අපි අපිට අහිමිවන මොහොතට බයයි
හෙට පිපෙන මල් පාට බොඳවී පෙනෙයි
විකසිතව යන මලක සුවඳත් සොයයි
කිසිවක්ම නොකියාම කඳුලුත් හඬයි
නුඹ වැළඳ නැලවෙන්න බෑ......Related Songs and Tags
Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) LyricsNuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) Lyrics Englishනුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය)නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsSadeeptha Gunawardena ComposerKanchana Anuradhi Lyricist