Dura Yanna Hithuwata Lyrics
“Dura yanna situwata sangavi horen” (දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්), Dura Yanna Hithuwata (දුර යන්න හිතුවාට) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුර යන්න හිතුවාට ගී පද.
| SONG | Dura Yanna Hithuwata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Dura Yanna Hithuwata Lyrics Singlish
Dura yanna situwata sangavi horen
Oba naethuwa mama inne kohomada ithin
Wawanna baeri kandulu awath nethin
(Husmak durin inna mata bae oben...//)
Awuthan wela laemathurae pem haengum
Heenekin ho thawakakuta oba nodemi man
Ekwenna sansaarae pin madiva nam
(Api dennaa eka thaenama miya yamu ithin...//)
Dahasak nuwan maa desama napuren balan
Inna nisa hamuwenna bae apata daen
Ekwenna sansaarae pin madiva nam
(Api dennaa eka thaenama miya yamu ithin...//)
Dura yanna situwata sangavi horen....දුර යන්න හිතුවාට ගී පද
දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
(හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//)
අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්....Related Songs and Tags
Dura Yanna Hithuwata LyricsDura Yanna Hithuwata Lyrics Englishදුර යන්න හිතුවාටදුර යන්න හිතුවාට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics