Sanda Kadulu Boda Wela Lyrics
“Sanda kadulu bodavela me taru raena golu una” (සඳ කදුළු බොදවෙලා මේ තරු රෑන ගොළු උනා): Sanda Kadulu Boda Wela (සඳ කදුළු බොදවෙලා) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ කදුළු බොදවෙලා ගී පද.
| SONG | Sanda Kadulu Boda Wela |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Sanda Kadulu Boda Wela Lyrics Singlish
Sanda kadulu bodavela me taru raena golu una
Mata uhulaganna bahe mama adaren peraduna
Itin avasarai mata samuganna subhapata
Yalith kotenakadeevath hamunovemu api sada
Sansara gamana oba ha yannam
Obe salagille elli ennam
Sulanga taramvath noridannam
Oba malak wage ma rakagannam
Me ahasa pura ....
Nilyaye hamana sulangata dennnam
Pem suwaya obata suwayak venam
Kavulu piyan haragena innam
Obe suwada turulu karan nidannam
Me ahasa pura ....සඳ කදුළු බොදවෙලා ගී පද
සඳ කදුළු බොදවෙලා මේ තරු රෑන ගොළු උනා
මට උහුලගන්න බැහැ මම ආදරෙන් පැරදුනා
ඉතින් අවසරයි මට සමුගන්න සුභපතා
යලිත් කොතැනකදීවත් හමුනොවෙමු අපි සදා
සංසාර ගමන ඔබ හා යන්නම්
ඔබේ සැලැගිල්ලේ එල්ලී එන්නම්
සුළඟ තරම්වත් නොරිදන්නම්
ඔබ මලක් වගේ මා රැකගන්නම්
මේ අහස පුරා ....
නිල්යායේ හමන සුළඟට දෙන්නම්
පෙම් සුවය ඔබට සුවයක් වේනම්
කවුලු පියන් හැරගෙන ඉන්නම්
ඔබේ සුවඳ තුරුළු කරන් නිදන්නම්
මේ අහස පුරා ....Related Songs and Tags
Sanda Kadulu Boda Wela LyricsSanda Kadulu Boda Wela Lyrics Englishසඳ කදුළු බොදවෙලාසඳ කදුළු බොදවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics