Gimhana Kalaye Lyrics
“Gimhaana kaalaye sithyaaya gaevilaa” (ගිම්හාන කාලයේ සිත්යාය ගෑවිලා): Gimhana Kalaye (ගිම්හාන කාලයේ) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, with words by Shehan Galahitiyawa and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gimhaana kaalaye, and in Sinhala it is ගිම්හාන කාලයේ ගී පද.
| SONG | Gimhana Kalaye |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 151 |
| UPDATED |
Gimhana Kalaye Lyrics Singlish
Gimhaana kaalaye sithyaaya gaevilaa
Lanveda maa aaye ee daese..
Sith maage paereda
Vassaane vaage
Sankaa nodi paava eedo maa soyaa
Pera vedanaa genaa paava giya paalu jeevithe
Yali chodanaa epa daetha baedi seetha horaave
Hada yaavelaa sadaa paehi imu me vaage
Pidu aadare nisaa maage hada aashaave
Nannaada ve sinaa rugaaare vaehenaa
Santaapa horaava paaveelaa
Nimnaada paavenaa
Pinkari naevilaa
Kaendaa genaa heena gaeve raa puraa
Pera vedanaa genaa....
Nissaara kaarana aesgaava thoralaa
Hinsaava nae maava paaralaa
Sithmaage saadalaa
Satpaata gaavalaa
Kaenda genaa heena gaevee raa puraa...
Pera vedanaa genaa....ගිම්හාන කාලයේ ගී පද
ගිම්හාන කාලයේ සිත්යාය ගෑවිලා
ලංවේද මා ආයේ ඒ දෑසේ..
සිත් මාගෙ පෑරේද
වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා
පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ
නන්නාද වේ සිනා සෘගාරෙ වෑහෙනා
සංතාප හෝරාව පාවීලා
නිම්නාද පාවෙනා
පින්කාරි නෑවිලා
කැන්දා ගෙනා හීන ගෑවේ රෑ පුරා
පෙර වේදනා ගෙනා....
නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා
හිංසාව නෑ මාව පාරාලා
සිත්මාගෙ සාදලා
සත්පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවී රෑ පුරා...
පෙර වේදනා ගෙනා....Performances of Gimhana Kalaye
Cover versions, live performances, and reality-show contestant performances of “Gimhana Kalaye” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimhana Kalaye LyricsGimhana Kalaye Lyrics Englishගිම්හාන කාලයේගිම්හාන කාලයේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsRomesh Sugathapala ComposerShehan Galahitiyawa Lyricist
