Api Hamuwanne Natida Ayeth Lyrics
“Api hamuwanne naetida aayet” (අපි හමුවන්නේ නැතිද ආයෙත්): Api Hamuwanne Natida Ayeth (අපි හමුවන්නේ නැතිද ආයෙත්) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අපි හමුවන්නේ නැතිද ආයෙත් ගී පද.
| SONG | Api Hamuwanne Natida Ayeth |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Api Hamuwanne Natida Ayeth Lyrics Singlish
Api hamuwanne naetida aayet
Me sansaren samugannana tek
Honda nae innata taraha wela api
Me sansaren samugannana tek
Dawasak numba eka mohotak kiwwa
Numbai mage lowa haemadama
Katath nokiya mawath herada
Giyata kam nae numbe lowata
Api hamuwanne ....
Sansareka thaw munagasunoth numba
Edata api hinahenna hitagena
Me sansaren samugannana tek
Hina wela imu api aayet
Api hamuwanne ....අපි හමුවන්නේ නැතිද ආයෙත් ගී පද
අපි හමුවන්නේ නැතිද ආයෙත්
මේ සංසාරෙන් සමුගන්නා තෙක්
හොඳ නෑ ඉන්නට තරහ වෙලා අපි
මේ සංසාරෙන් සමුගන්නා තෙක්
දවසක් නුඹ එක මොහොතක කිව්වා
නුඹයි මගේ ලොව හැමදාම
කාටත් නොකියා මාවත් හැරදා
ගියාට කම් නෑ නුඹේ ලොවට
අපි හමුවන්නේ ....
සංසාරෙක තව මුණගැසුනොත් නුඹ
එදාට අපි හිනැහෙන්න හිතාගෙන
මේ සංසාරෙන් සමුගන්නා තෙක්
හිනා වෙලා ඉමු අපි ආයෙත්
අපි හමුවන්නේ ....Performances of Api Hamuwanne Natida Ayeth
Cover versions, live performances, and reality-show contestant performances of “Api Hamuwanne Natida Ayeth” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Hamuwanne Natida Ayeth LyricsApi Hamuwanne Natida Ayeth Lyrics Englishඅපි හමුවන්නේ නැතිද ආයෙත්අපි හමුවන්නේ නැතිද ආයෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics
