Maya Mage Hitha Watakara Lyrics
“Maya mage hita vatakara serisarana maya” (මායා මගේ හිත වටකර සැරිසරනා මායා): Maya Mage Hitha Watakara (මායා මගේ හිත වටකර) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මායා මගේ හිත වටකර ගී පද.
| SONG | Maya Mage Hitha Watakara |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Maya Mage Hitha Watakara Lyrics Singlish
Maya mage hita vatakara serisarana maya
E maya nasa mal uyanak mawa
Piduwe obatai bathin ma
Obage lova latawul netha seema
Ma vata hasarel wisirenawa //
Latawul obe pawanak lese
Atha gannam me adare
Maya mage ......
Nil gahakola us kandu vati peera
Oba mata wana vihageku wenawa //
Geeyen obe senasee mese
Piliganam me jeewithe
Maya mage ........මායා මගේ හිත වටකර ගී පද
මායා මගේ හිත වටකර සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා
ඔබගේ ලොව ලතැවුල් නැත සීමා
මා වට හසරැල් විසිරෙනවා //
ලතැවුල් ඔබේ පවනක් ලෙසේ
අත ගන්නම් මේ ආදරේ
මායා මගේ ......
නිල් ගහකොළ උස් කඳු වැටි පීරා
ඔබ මට වන විහගෙකු වෙනවා //
ගීයෙන් ඔබේ සැනසී මෙසේ
පිළිගන්නම් මේ ජීවිතේ
මායා මගේ ........
Performances of Maya Mage Hitha Watakara
Cover versions, live performances, and reality-show contestant performances of “Maya Mage Hitha Watakara” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maya Mage Hitha Watakara LyricsMaya Mage Hitha Watakara Lyrics Englishමායා මගේ හිත වටකරමායා මගේ හිත වටකර ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics

