Tharu Walata Puluwanda Lyrics by Sashika Nisansala
Tharu Walata Puluwanda (තරු වලට පුලුවන්ද) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Athula Ayadewa, and the music is composed by Nawarathna Gamage. This page presents the Tharu Walata Puluwanda lyrics in Sinhala script (තරු වලට පුලුවන්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Walata Puluwanda |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Athula Ayadewa |
| COMPOSER | Nawarathna Gamage |
| VIEWS | 11 |
| UPDATED |
Tharu Walata Puluwanda Lyrics
Tharu walata puluwanda tharu eliya sangawanna
Mal walata puluwanda mal suwada walakanna
Numbe wenasa puluwanda lokayata sangawanna
Duwa apata puluwanda ape aes wahaganna //
Numbe aes duwanawa dagakara aes dige
Ape pa duwanawa numbe pa giya mage
Soya ganu nohekiveda deyak sitha thula nage
Duwe numba dannawada aththata numbe age //
Pothe pitu athareda numba katha sangawanne
Raye nidi andedi thaniyenda kiyawanne
Numba genama sitha sitha apith me lathawenne
Numbenda narakak duwe apatanam nae wenne //
Tharu walata puluwanda ....තරු වලට පුලුවන්ද ගී පද
තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න
මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න
නුඹේ වෙනස පුලුවන්ද ලෝකයට සඟවන්න
දුව අපට පුළුවන්ද අපේ ඇස් වහගන්න //
නුඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ
අපේ පා දුවනවා නුඹේ පා ගිය මගේ
සොයා ගනු නොහැකිවෙද දෙයක් සිත තුළ නැගේ
දුවේ නුඹ දන්නවද ඇත්තටම නුඹේ අගේ //
පොතේ පිටු අතරේද නුඹ කතා සඟවන්නේ
රැයේ නිදි ඇඳේදී තනියෙන්ද කියවන්නේ
නුඹ ගැනම සිත සිතා අපිත් මේ ලතවෙන්නේ
නුඹෙන් නරකක් දුවේ අපටනම් නෑ වෙන්නේ //
තරු වලට පුලුවන්ද ....Related Songs and Tags
Tharu Walata Puluwanda LyricsTharu Walata Puluwanda Lyrics Englishතරු වලට පුලුවන්දතරු වලට පුලුවන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsNawarathna Gamage ComposerAthula Ayadewa Lyricist