Heenayakda Me Nil Manik Dasa Lan Wela Lyrics
“Heenayakda me nil manik daesa lan wela” (හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා): Heenayakda Me Nil Manik Dasa Lan Wela (හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා ගී පද.
| SONG | Heenayakda Me Nil Manik Dasa Lan Wela |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Heenayakda Me Nil Manik Dasa Lan Wela Lyrics Singlish
Heenayakda me nil manik daesa lan wela
Nae iting ane premayak geethayak wela
Saagare danee aadareth meghayak una
Sattamai ane jeewiteth maha merak wuna
Dore gala yana kandulu ganga simbee
Daes maayime obe ruwa matha mal pipe
Kalehi kiya dun neka duk niwee
Peeru ahase tharu mal daen atha vikasitha wee
Ma supem priyawiye .... me pana nalath obe
Heenayakda me ....
Mage laye obe susum raenak ethee
Keeva domnas geetha gonnak hadaa watee
Sina gena oya daes kalmehi midee
Kese sitinnada daen ane ma nam nodanee
Ma supem priyawiye .... me hadawathath obe
Heenayakda me ....හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා ගී පද
හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
සාගරේ දනී ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා
දෝරේ ගලා යන කඳුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලේහි කියා දුන් නෙක දුක් නිවී
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
මා සුපෙම් ප්‍රියාවියේ .... මේ පන නලත් ඔබේ
හීනයක්ද මේ ....
මගේ ලයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටේ
සිනා ගෙන ඔය දෑස් කැල්මෙහි මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
මා සුපෙම් ප්‍රියාවියේ .... මේ හදවතත් ඔබේ
හීනයක්ද මේ ....Performances of Heenayakda Me Nil Manik Dasa Lan Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Heenayakda Me Nil Manik Dasa Lan Wela” on YouTube.
Cover Versions · 4
▶CoverHeenayakda Me Nil Manik Dasa Lanwela, හීනයක්ද මේ නිල් මැණික්, Prasanga Thisera & Shashika NisansalaNadee Nisansala
▶Coverහීනයක්ද මේ නිල් මැණික් දෑස ලංවෙලා Heenayakda me Rehan Sarani Paara Dige පාර දිගේjustme
▶CoverHeenayakda Me (හීනයක්ද මේ) | Cover VersionCYNTH
▶Coverහීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා (Heenayakda Me Nil Manik Dasa Lanwela) Edited by Maliya/මලියාMaliya මලියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenayakda Me Nil Manik Dasa Lan Wela LyricsHeenayakda Me Nil Manik Dasa Lan Wela Lyrics Englishහීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලාහීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics