Sanda Eliya Mamai Nam Lyrics by Sashika Nisansala
Sanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Sanda Eliya Mamai Nam lyrics in Sinhala script (සඳ එළිය මමයි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Eliya Mamai Nam |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 21 |
| UPDATED |
Sanda Eliya Mamai Nam Lyrics
Sanda eliya mamai nam sandasaavi mage maenika
Tharu eliya mamai nam kumudiniya mage maenika
Lassanata oba liwa pem vadan dakina sanda
Siyolangama dawevi awuluwa hada ginna
Saagare tharamatama unu kandulu salaala
Aadare duka tharam mama kiyami handaala
Sanda eliya ....
Mal pipena tharamatama hada paethum pipewa
Tharu dilena tharamatama aadare daenenawa
Sanda eliya ....සඳ එළිය මමයි නම් ගී පද
සඳ එළිය මමයි නම් සඳසාවි මගෙ මැණික
තරු එළිය මමයි නම් කුමුදිනිය මගෙ මැණික
ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න
සාගරේ තරමටම උණු කඳුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඬාලා
සඳ එළිය ....
මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම ආදරේ දැනෙනවා
සඳ එළිය ....Performances of Sanda Eliya Mamai Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Eliya Mamai Nam” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveSanda Eliya Mamai nam | සඳ එලිය මමයි නම් | Cover By Sandani Illeperuma | UnpluggedSandani illeperuma
▶LiveSanda eliya mamai nam ( shashika nisansala ) සඳ එළිය මමයි නම් ශශිකා නිසංසලා with Aggra live bandSameera chathuranga
▶Liveසද එලිය මමයි නම්(Live) | Sanda Eliya Mamai Nam | Sashika Nisansala Live Performance with NaadaSabra Life
Cover Versions · 12
▶CoverSanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverSanda Eliya Mamai Nam - සඳ එළිය මමයි නම් by සශිකා නිසංසලා ft චන්දන ලියනාරච්චි | NethrawaneeNethrawanee
▶CoverUntitled - Sinhala Songs | Sanda Eliya Mamai Nam | Sashika NisansalaSri Lanka Rupavahini
▶CoverSanda Eliya Mamai Nam | (සද එලිය මමයි නම්) | Cover by Himaya MullegamaHimaya Mullegama
▶CoverSanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) Music cover by :- Mashi S.Amarasinghe | Shashika NisansalaShan with Mashi
▶CoverSanda Eliya Mamai Nam | සඳ එළිය මමයි නම් | Male Cover VersionEd MAYA
▶CoverSanda Eliya Mamai | සඳ එළිය මමයි නම්| Shashika Nisansala | Cover song | Anjula SrimadhiAnjula Srimadhi
▶CoverSanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම් ) Cover | P. S. N. APPUHAMYFAPM Art Circle
▶Coverසඳ එළිය මමයි නම් | Sanda Eliya mamai nam (Cover) - Sashika Nisansala ft Chandana LiyanaarachchiSashika ; The Queen of Melody
▶CoverSanda Eliya Mamai Nam | Sashika Nisansala | සද එළිය මමයි නම්...Pramu Tracks
▶CoverSanda Eliya Mamai Nam | Shashika NisansalaCeylon ENT.
▶CoverSanda Eliya Mamai Nam | සඳ එළිය මමයි නම් | Dumal And Shashika | Sulan Kurullo| Sirasa TvD Creations Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Eliya Mamai Nam LyricsSanda Eliya Mamai Nam Lyrics Englishසඳ එළිය මමයි නම්සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics
