Hinahemin Ma Langata Lyrics by Sashika Nisansala
Hinahemin Ma Langata (හිනැහෙමින් මා ළඟට) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Hinahemin Ma Langata lyrics in Sinhala script (හිනැහෙමින් මා ළඟට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinahemin Ma Langata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 7 |
| UPDATED |
Hinahemin Ma Langata Lyrics
Hinahamin ma langata
Oba eddi aththata ma
Jeevithaya mata hodin daenenawa //
Senehasin asana vita oba ape atheethaya
Me sitata saenasumak daenenawa
Indahitaka ridunu sita sanasanna pirimadena
Sirasamata sisila mata daenenawa
Oba kawuda ma kawuda oba naetiwa mata inna
Nohaeki bawa ov obama dannawa
Matu matuth atha nohera gala yana
Adare gangawa taranga di balanawa
Hinahamin ........හිනැහෙමින් මා ළඟට ගී පද
හිනැහෙමින් මා ළඟට
ඔබ එද්දි ඇත්තටම
ජීවිතය මට හොදින් දැනෙනවා //
සෙනෙහසින් අසන විට ඔබ අපේ අතීතය
මේ සිතට සැනසුමක් දැනෙනවා
ඉඳහිටක රිදුනු සිත සනසන්න පිරිමැදෙන
සිරස මත සිසිල මට දැනෙනවා
ඔබ කවුද මා කවුද ඔබ නැතිව මට ඉන්න
නොහැකි බව ඔව් ඔබම දන්නවා
මතු මතුත් අත නොහැර ගලා යන
ආදරේ ගංඟාව තරඟ දී බලනවා
හිනැහෙමින් ........
Related Songs and Tags
Hinahemin Ma Langata LyricsHinahemin Ma Langata Lyrics Englishහිනැහෙමින් මා ළඟටහිනැහෙමින් මා ළඟට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics