Numbe Sitha His Ahasak

Song Details: Singer & Composer Information
Numbe Sitha His Ahasak Lyrics in Sinhala (නුඹේ සිත හිස් අහසක් ගී පද) and English by Sashika Nisansala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Numbe Sitha His Ahasak
👁️ VIEWS
170

Numbe Sitha His Ahasak Lyrics

Numbe sita his ahasak
Mage sita kavi dahasak
Lan nowe apa dedena
Kawadak ho sansaraye...

Nuwara eli sisilai, numbe riya athule
Anduru viduruven athula pita nopeni
Me ragana ragume avasanedi ma veda godurak

Numbe sita .../

Oba mata senehe nam, ey lowata rahasin
Asammatha arayum dasin karanne
Me ragana ragume avasanedi ma veda godurak

Numbe sita .../

නුඹේ සිත හිස් අහසක් ගී පද

නුඹේ සිත හිස් අහසක් 
මගේ සිත කවි දහසක් 
ලං නොවේ අප දෙදෙනා 
කවදාක හෝ සංසාරයේ...

නුවර එළි සිසිලයි, නුඹේ රිය ඇතුලේ 
අඳුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනී 
මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් 

නුඹේ සිත .../

ඔබ මට සෙනෙහෙ නම්, ඇයි ලොවට රහසින් 
අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ 
මේ රඟන රැඟුමේ අවසානේදී මා වේද ගොදුරක් 

නුඹේ සිත .../

Frequently Asked Questions

Who sang Numbe Sitha His Ahasak?

Sashika Nisansala performed Numbe Sitha His Ahasak. Sashika Nisansala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Numbe Sitha His Ahasak complete lyrics?

You can find the complete Numbe Sitha His Ahasak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Numbe Sitha His Ahasak?

Numbe Sitha His Ahasak has been viewed 170 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුඹේ සිත හිස් අහසක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹේ සිත හිස් අහසක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Numbe Sitha His Ahasak LyricsNumbe Sitha His Ahasak Song LyricsNumbe Sitha His Ahasak Lyrics Englishනුඹේ සිත හිස් අහසක් Lyricsනුඹේ සිත හිස් අහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsNisansala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Numbe Sitha His Ahasak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Numbe Sitha His Ahasak" by Sashika Nisansala

Song Video