Manaliya Wi Sonduru Divimaga Lyrics
“manamaliya vi sonduru divimaga gaman maga arambi” (මනමාලිය වී සොඳුරු දිවිමග ගමන් මග ඇරඹී): Manaliya Wi Sonduru Divimaga (මනමාලිය වී සොඳුරු දිවිමග) lyrics, a Sinhala wedding song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මනමාලිය වී සොඳුරු දිවිමග ගී පද.
| SONG | Manaliya Wi Sonduru Divimaga |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Wedding |
| VIEWS | 9 |
| UPDATED |
Manaliya Wi Sonduru Divimaga Lyrics Singlish
manamaliya vi sonduru divimaga gaman maga arambi
apen venvi yanna pitavi suba nakatha elambi //
siri medura ghanandura makalana tharukaviya vi
aga mehesivi prana samayen pathini dam suraki
katuva yannaya sala chamara gena mal piyali
sonduru meduraka doratu vivarava maga balayi hinahi
kandulu pahavi sathuta sinahava muva pura sapiri
jaya keheli gi gaya diviye sada kiri itiri
ran ruwan mini muthu pura giya maliga idivi
aluth lowaka di kirulu paladinu nagnayani sarasi
manaliyaka vi sonduru ......මනමාලිය වී සොඳුරු දිවිමග ගී පද
මනමාලිය වී සොඳුරු දිවිමග ගමන් මග ඇරඹී
අපෙන් වෙන්වී යන්න පිටවී සුභ නැකත එළඹී //
සිරි මැදුර ඝනඳුර මකාලන තාරකාවිය වී
අග මෙහෙසිවී ප්‍රාණ සමයෙන් පතිනි දම් සුරකී
කැටුව යන්නය සලා චාමර ගෙනා මල් පියලි
සොඳුරු මැදුරක දොරටු විවරව මඟ බලයි හිනැහී
කඳුළු පහවී සතුට සිනහව මුව පුරා සපිරී
ජය කෙහෙලි ගී ගයා දිවියේ සදා කිරි ඉතිරී
රන් රුවන් මිණි මුතු පුරා ගිය මාලිගා ඉඳිවී
අලුත් ලොවක දි කිරුළු පළදිනු නැගණියනි සැරසී
මනාලියක වී සොඳුරු ......
Related Songs and Tags
Manaliya Wi Sonduru Divimaga LyricsManaliya Wi Sonduru Divimaga Lyrics Englishමනමාලිය වී සොඳුරු දිවිමගමනමාලිය වී සොඳුරු දිවිමග ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics