Akasaye Dura Lyrics by Sashika Nisansala
Akasaye Dura (ආකාසයේ දුර) is a Sinhala song sung by Sashika Nisansala. The music is composed by Kasun Kalhara. This page presents the Akasaye Dura lyrics in Sinhala script (ආකාසයේ දුර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akasaye Dura |
|---|---|
| SINGER | Sashika Nisansala |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 12 |
| UPDATED |
Akasaye Dura Lyrics
Aakasaye dura gimhaana iwure...
Maa igila ennam lagin turulu wennam...
Obe unusume raathriye
Obe unusume raathriye...
Nannaadunana me ran thaarakaawe
Walaa yahana ranwan welaa...
Obe nuhuru geeyen sadaa sonduru balmen
Raye peedilaa yavvane...
Aakasaye dura gimhaana iwure...
Man mulaa kathare...
Kem bimak wu me
Dili nilena thuru wel araa
Nidaa no inda innam
Liya thabaa yannam
Obe jeewithe maa namin...
Aakasaye dura gimhaana iwure...ආකාසයේ දුර ගී පද
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...//
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්...
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ...
නන්නාදුනන මේ රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා...
ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යව්වනේ...
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... /
මං මුලා කතරේ...
කෙම් බිමක් වූ මේ
දිලී නිලෙන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්...
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... /
Performances of Akasaye Dura
Cover versions, live performances, and reality-show contestant performances of “Akasaye Dura” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAkasaye dura gimhana iwure | ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Shashika NisansalaCharana TV
▶CoverAkasaye Dura (ආකාසයේ දුර) | Suneera Sumanga සමඟ Sashika Nisansala | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverAkasaye Dura (ආකාසයේ දුර ) - Sashika Nisansala,Jagath Wickramasinghe & Nadeemal| Sanuhare - සනුහරේSanuhare
▶CoverAkasaye Dura Gimhana Iwre - Sashika Nisansala - Flashback Hiru Mega Blast | Neluewa 2018 12 08S L Music Series
▶Coverආකාසයේ දුර ගිම්හන ඉව්රෙ..... Akasaye Dura GimhanaChamee studio
▶CoverTharuka Niwa & Akasaye Dura (තාරුකා නිවා & ආකාසයේ දුර) – Cover SongSandaRu Creation Official
▶CoverAkasaye Dura Gimhana | ආකාසයේ දුර ගිම්හාන | Shashika Nisansala with FLAIRFLAIR acoustic
▶CoverAkasaye Dura Gimhana Ewure Cover- ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ - Cover by Vihanga Dilsara(දිල්රූ)N Tune Recordz
▶Coverakasaye dura gimhana | ආකාසයේ දුර ගිම්හාන | shashika nisansala | acousticMusical sounds (M.S)
▶CoverAkasaye Dura Gimhana |ආකාසයේ දුර ගිම්හාන |Guitar Cover SongsArt by Snowball Sweety USA
▶CoverAkasaye Dura (ආකාසයේ දුර ගිම්හාන) | Shashika Nisansala | Sinhala songsSL track
▶CoverAkasaye Dura Gimhana (ආකාසයේ දුර ගිම්හාන) - Rock version -By @RockMaali Sashika NisansalaRock Maali මාලි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akasaye Dura LyricsAkasaye Dura Lyrics Englishආකාසයේ දුරආකාසයේ දුර ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsKasun Kalhara Composer

