Mage Sanda Oba Sithu Sanda Kima Lyrics
“Mage sanda oba sitoo sanda kima” (මගේ සඳ ඔබ සිතූ සඳ කිම), Mage Sanda Oba Sithu Sanda Kima (මගේ සඳ ඔබ සිතූ සඳ කිම) lyrics: a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ සඳ ඔබ සිතූ සඳ කිම ගී පද.
| SONG | Mage Sanda Oba Sithu Sanda Kima |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Mage Sanda Oba Sithu Sanda Kima Lyrics Singlish
Mage sanda oba sitoo sanda kima
Wala rodakin sangavila
Sara sanda oba kiyaa situwada
Amaawaka di diya welaa //
Numbe kavi mama edaa kau numba
Liyawune nathi kavi welaa
Mage himi sanda kiyan kima ada
Ahimi himi wee sangavila
Thani rakinnata taarukaawak
Mage thurule sangavalaa
Thawat kandakata thani raki numba
Esanda langa taruwak welaa
Mage sanda oba ....මගේ සඳ ඔබ සිතූ සඳ කිම ගී පද
මගේ සඳ ඔබ සිතූ සඳ කිම
වළා රොදකින් සැඟවිලා
සරා සඳ ඔබ කියා සිතුවද
අමාවක දී දිය වෙලා //
නුඹේ කවි මම එදා කවු නුඹ
ලියැවුනේ නැති කවි වෙලා
මගේ හිමි සඳ කියන් කිම අද
අහිමි හිමි වී සැඟවිලා
තනි රකින්නට තාරුකාවක්
මගේ තුරුලේ සඟවලා
තවත් කඳකට තනි රකී නුඹ
එසඳ ළඟ තරුවක් වෙලා
මගේ සඳ ඔබ ....Related Songs and Tags
Mage Sanda Oba Sithu Sanda Kima LyricsMage Sanda Oba Sithu Sanda Kima Lyrics Englishමගේ සඳ ඔබ සිතූ සඳ කිමමගේ සඳ ඔබ සිතූ සඳ කිම ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics