Malsara Heesarin

Song Details: Singer & Composer Information
Malsara Heesarin Lyrics in Sinhala (මල්සර හීසරින් ගී පද) and English by Sashika Nisansala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Malsara Heesarin
👁️ VIEWS
8

Malsara Heesarin Lyrics

Malsara hisarin aes pillam yatin
Vinda katat horen
Kavuruth nati sit malin
Illannai ma oben denavada ma hata
Denavada mata adare

Malsarage dunna veradi matama vedunado
Paalu nagare inna aasai idak denavado
Digantayakin ananteta yana para meda innam
Obata lanvi

Hade doratuwa langata avidin sitada illannai
Mage nagare tavat kenekuta idak nae denne
Wasara gananak perum purala labu mandeere
Matama himivu

Malsara hisarin......

මල්සර හීසරින් ගී පද

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම්
ඔබට ලංවී

හදේ දොරටුව ලඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ 
වසර ගණනක් පෙරුම් පුරලා ලැබූ මන්දීරේ
මටම හිමිවූ

මල්සර හීසරින්......

Frequently Asked Questions

Who sang Malsara Heesarin?

Sashika Nisansala performed Malsara Heesarin. Sashika Nisansala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Malsara Heesarin complete lyrics?

You can find the complete Malsara Heesarin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Malsara Heesarin?

Malsara Heesarin has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල්සර හීසරින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල්සර හීසරින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Malsara Heesarin LyricsMalsara Heesarin Song LyricsMalsara Heesarin Lyrics Englishමල්සර හීසරින් Lyricsමල්සර හීසරින් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsNisansala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Malsara Heesarin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Malsara Heesarin" by Sashika Nisansala