Thol Pethi Witharak Lyrics
“Tol peti vitarak palamu haduwen themanna” (තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න), Thol Pethi Witharak (තොල් පෙති විතරක්…) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, with words by Rathna Sri Wijesinghe and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tol peti, and in Sinhala it is තොල් පෙති විතරක්… ගී පද.
| SONG | Thol Pethi Witharak |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 273 |
| UPDATED |
Thol Pethi Witharak Lyrics Singlish
Tol peti vitarak palamu haduwen themanna
Sepalika malakata ra thaniyama sinasenna..
Purahanda ekka enna nil ahasata...
Virahae hadavath sandun ula sihilael kota
Nethu piyai agata palanda
Sudu muthulael pota..
Purahanda ekka enna nil ahasata...
Tol peti vitarak...
Katu kambi pavuru padanam nopeni sadahata
Eka yayak vevi mulu lokaya punsanda eliyata
Purahanda ekka enna nil ahasata...
Tol peti vitarak...තොල් පෙති විතරක්… ගී පද
තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න..//
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
විරහේ හදවත් සඳුන් උලා සිහිලැල් කොට
නෙතු පියයි අගට පළන්දා
සුදු මුතුලැල් පොට//
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
තොල් පෙති විතරක්... /
කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට
එක යායක් වෙයි මුළු ලෝකය පුන්සඳ එළියට
පුරහඳ එක්ක එන්න නිල් අහසට...
තොල් පෙති විතරක්... /Related Songs and Tags
Thol Pethi Witharak LyricsThol Pethi Witharak Lyrics Englishතොල් පෙති විතරක්…තොල් පෙති විතරක්… ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist