Sathiye Niwaduwata Lyrics by Sashika Nisansala
Sathiye Niwaduwata (සතියේ නිවාඩුවට) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Sathiye Niwaduwata lyrics in Sinhala script (සතියේ නිවාඩුවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathiye Niwaduwata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 11 |
| UPDATED |
Sathiye Niwaduwata Lyrics
(Satiye niwaduwata nuwarata ennam man
dennama ekathu wela dalada wandinna yan...//)
Oyage maw piyanta baha api wen karanna
heenenvath mata baha wairaya awulawanna
ape hamuduruwane awanka sit desa balanna
ekawena thurama napurak epa denna....
Satiye niwaduwata......
Unusum panividayak tapal patin mata labuna
kandulal as dekatath nodanima bima watuna
kohomada hada ganne hitha pem banduna nisa
wata kotu binda jayagamu senehasa sasara pura.....
Satiye niwaduwata.......සතියේ නිවාඩුවට ගී පද
(සතියේ නිවාඩුවට නුවරට එන්නම් මං
දෙන්නම එකතු වෙලා දළදා වඳින්න යං...//)
ඔයාගේ මව් පියන්ට බැහැ අපි වෙන් කරන්න
හීනෙන්වත් මට බැහැ වෛරය අවුලවන්න
අපේ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න
එක්වෙන තුරාම නපුරක් එපා දෙන්න....
සතියේ නිවාඩුවට......
උණුසුම් පණිවිඩයක් තැපැල් පතින් මට ලැබුණා
කඳුලැල් ඇස් දෙකටත් නොදැනීම බිම වැටුණා
කොහොමද හදා ගන්නේ හිත පෙම් බැඳුණ නිසා
වැට කොටු බිඳ ජයගමු සෙනෙහස සසර පුරා.....
සතියේ නිවාඩුවට.......
Performances of Sathiye Niwaduwata
Cover versions, live performances, and reality-show contestant performances of “Sathiye Niwaduwata” on YouTube.
Cover Versions · 6
▶Coverසතියේ නිවාඩුවට | SHASHIKA NISANSALA | SL MUSIC CLUB | | shashika nisansala songs collectionSL MUSIC CLUB
▶Coverහදවතේ ගායිකාවගේ ප්‍රේමණීය ගීතයක්..©MADHURA CHANNEL and Join With Us @madhuravlog YTMadhura Vlog
▶CoverSathiye NiwaduwataShashika Nisansala - Topic
▶CoverSashika Nisansala with Ahungalla MADARA - Sathiye NiwaduwataDR Creations
▶CoverSathiye NiwaduwataShashika Nisansala - Topic
▶Coversathiye niwaduwata සතියේ නිවාඩුවට - sashika nisansala සශිකා නිසංසලාmihirigi "මිහිරිගී"
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathiye Niwaduwata LyricsSathiye Niwaduwata Lyrics Englishසතියේ නිවාඩුවටසතියේ නිවාඩුවට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics