Paramitha Nopuramu Apa Dedena Lyrics by Sashika Nisansala
Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Lalith Wasantha, and the music is composed by Jayasiri Amarasekara. This page presents the Paramitha Nopuramu Apa Dedena lyrics in Sinhala script (පාරමිතා නොපුරමු අප දෙදෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paramitha Nopuramu Apa Dedena |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Lalith Wasantha |
| COMPOSER | Jayasiri Amarasekara |
| VIEWS | 389 |
| UPDATED |
Paramitha Nopuramu Apa Dedena Lyrics
Paaramithaa nopuramu apa dedenaa
Matu matu sansaare
Paana sinaa sulagata visikaramu
Hamuvena hama vaare...
Kadulu walin diyavee yanavaanam
Avihinsaka roope
Doragalanathuru kadulu halannam
Mata oba nopenena se...
Paaramithaa nopuramu apa dedenaa...
Mata oba oba mata pem kala tharamata
Venvee yanna baeri
Asammathae pemvathun novemu api
Varadata vahal vevee
Paaramithaa nopuramu apa dedenaa...පාරමිතා නොපුරමු අප දෙදෙනා ගී පද
පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ...//
කදුළු වලින් දියවී යනවානම්
අවිහිංසක රූපේ
දොරගලනතුරු කදුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...
පාරමිතා නොපුරමු අප දෙදෙනා... /
මට ඔබ ඔබ මට පෙම් කල තරමට
වෙන්වී යන්න බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී
පාරමිතා නොපුරමු අප දෙදෙනා... /Related Songs and Tags
Paramitha Nopuramu Apa Dedena LyricsParamitha Nopuramu Apa Dedena Lyrics Englishපාරමිතා නොපුරමු අප දෙදෙනාපාරමිතා නොපුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsJayasiri Amarasekara ComposerLalith Wasantha Lyricist