Ma Ahase Liyu De Lyrics by Sashika Nisansala
Ma Ahase Liyu De (මා අහසේ ලියූ දේ) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Yamuna Malani Perera, and the music is composed by Kasun Kalhara. This page presents the Ma Ahase Liyu De lyrics in Sinhala script (මා අහසේ ලියූ දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Ahase Liyu De |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Yamuna Malani Perera |
| COMPOSER | Kasun Kalhara |
| VIEWS | 470 |
| UPDATED |
Ma Ahase Liyu De Lyrics
ma ahase liyu de,
penune numba vitharamai
ma sulangata kiyu de,
ahuwe kawuda numba thamai
ehew numba nodanune,
numba dunnu hitha thamai
mage kiya, mata thibune,
e eka hitha vitharamai
vitharamai e vitharamai
e eka hitha vitharamai,
vitharamai e vitharamai...
prarthana maha kande,
kaluvara pamula unne ma
numbe nura tharu eliye,
kandu mudunata gena nogiya nam
adath ma hidivi thavath numba pathavi
numba genema hitha hitha innata,
hithavath mata thiyevi...
ma ahase liyu de... /මා අහසේ ලියූ දේ ගී පද
මා අහසේ ලියූ දේ,
පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ,
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ,
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා, මට තිබුණේ,
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි
ඒ එක හිත විතරමයි,
විතරමයි ඒ විතරමයි...
ප්‍රාර්ථනා මහ කන්දේ,
කළුවර පාමුල උන්නේ මා
නුඹේ නුරා තරු එළියේ,
කඳු මුදුනට ගෙන නොගියා නම්
අදත් මා හිඳිවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට,
හිතවත් මට තියේවි...
මා අහසේ ලියූ දේ... /Related Songs and Tags
Ma Ahase Liyu De LyricsMa Ahase Liyu De Lyrics Englishමා අහසේ ලියූ දේමා අහසේ ලියූ දේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsKasun Kalhara ComposerYamuna Malani Perera Lyricist