Mathak Wenawa Lyrics by Sashika Nisansala
Mathak Wenawa (මතක් වෙනවා) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Mathak Wenawa lyrics in Sinhala script (මතක් වෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathak Wenawa |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 26 |
| UPDATED |
Mathak Wenawa Lyrics
Hamuwunu daama himi wunu sema danuna
Sithiwili sema samawuna sema hauguna
Ipaduna heena.. senasuma deema
Hada thula randuna
Pera bhawayeda api hamuweela thibuna
Mathak nokalata mathak wenawa
Mathak wenawa.. mathak wenawa..
Handumin sithak pirena denuwan obe
Senasum susum helana senasum gene
Sanda kimi dige sanda pini wete
Hadawatha pemiin pirena bawa mata dene
Mathak nokalata mathak wenawa
Mathak wenawa.. mathak wenawa..
Unusum haugum danila nethu piya theme
Hemada pemin bandila api imu mese
Matu matu bhawe api wemu ape
Nalalatha semin sibina obe suwa dene
Mathak nokalata mathak wenawa
Mathak wenawa.. mathak wenawa..මතක් වෙනවා ගී පද
හමුවුනු දාම හිමි වුනු සේම දැනුනා
සිතිවිලි සෑම සමවුන සේම හැඟුනා
ඉපදුන හීන.. සැනසුම දීම
හද තුල රැඳුනා
පෙර භවයේද අප හමුවීලා තිබුනා
මතක් නොකළාට මතක් වෙනවා
මතක් වෙනවා.. මතක් වෙනවා..
හැඬුමින් සිතක් පිරෙනා දෙනුවන් ඔබේ
සැනසුම් සුසුම් හෙළනා සැනසුම් ගෙනේ
සඳ කිමි දිගේ සඳ පිනි වැටේ
හදවත පෙමින් පිරෙනා බව මට දැනේ
මතක් නොකළාට මතක් වෙනවා
මතක් වෙනවා.. මතක් වෙනවා..
උණුසුම් හැඟුම් දැනිලා නෙතු පිය තෙමේ
හැමදා පෙමින් බැඳිලා අපි ඉමු මෙසේ
මතු මතු භවේ අපි වෙමු අපේ
නළලත සෙමින් සිඹිනා ඔබෙ සුව දැනේ
මතක් නොකළාට මතක් වෙනවා
මතක් වෙනවා.. මතක් වෙනවා..Performances of Mathak Wenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathak Wenawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMathak Wenawa, Shashika Nisansala, මතක් වෙනවාNadee Nisansala
▶CoverMata Oyawa Mathak Wenawa (මට ඔයාව මතක් වෙනව) | Nimal Ranjith | Secret Delgoda - 2020Ganga Video Team
▶Coverමට ඔයාව මතක් වෙනව හැම මොහොතකම.... හිත හදා ගන්න හැදුවට බෑ එහෙම කරන්න... ..song only..old new Everything
▶CoverMata Oyawa Mathak Wenawa | මට ඔයාව මතක් වෙනවා | Full Cover Song - Himalayan | Nimal RanjithHimalayan
▶CoverMathak Wenawa (මතක් වෙනවා) - Ashan Fernando ft ShafraZShafraZ
▶Coverසශිකා නිසංසලාගේ අලුත්ම ගීතය "මතක් නොකලාට මතක් වෙනවා"Ganga Video Team
▶CoverMathak Wenawa(මතක් වෙනවා) Parakrama manampery's official HD music videoParakramaManampery Music
▶CoverMathak Wenawa (මතක් වෙනවා) | Sashika Nisansala | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverMathak Wenawa | මතක් වෙනවා මැණික | Ashan Fernando feat ShafrazHT Release Tv
▶CoverMathak Wenawa (මතක් වෙනවා) Sashika Nisansala - Sirasa FM 27th Anniversary CelebrationSirasa FM
▶Coverමතක් වෙනවා | SASHIKA NISANSALA | Mathak Wenawa | Gold CafeLakmal B
▶Coverමතක් වෙනවා | Sashika Nisansala | Mathak Wenawa | D-MusicsNeerandani | Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathak Wenawa LyricsMathak Wenawa Lyrics Englishමතක් වෙනවාමතක් වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist

