Amathaka Karanna
Amathaka Karanna Lyrics
Oba magen samu aran wena kenekge wunath taraha nae man
Adare tarama daena unna nam yanne nae wen wela
Amathak karanna baeri taram mata oba sihiwenawa
Obe senehasa mata ahimi nam paluwe innawa......
Ikigasa handana aes atharin duka mage roorala
Iwasuwa saradama windawanu bae daen jeewithe paerila
Oba aeta yanna giya pu lesin
Samuganna daenne naehae mama nam
Amathak karanna baeri taram mata oba sihiwenawa
Obe senehasa mata ahimi nam paluwe innawa......
Windawana tarama dannawa nam dura raendennae oyaa
Adahanu bae daen haera giya dura nam oba magen wenwela
Kawadada ennae nawatha oyaa
Daekaganna inne thama bala
Amathak karanna baeri taram mata oba sihiwenawa
Obe senehasa mata ahimi nam paluwe innawa......
Oba magen samu aran.......අමතක කරන්න ගී පද
ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ වුණත් තරහා නෑ මං
ආදරේ තරම දැන උන්නා නම් යන්නේ නෑ වෙන් වෙලා
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......
ඉකිගසා හඬන ඇස් අතරින් දුක මගේ රූරලා
ඉවසුව සරදම් විඳවනු බෑ දැන් ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින්
සමුගන්න දන්නේ නැහැ මම නම්
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......
විඳවනා තරම දන්නවා නම් දුර රැඳෙන්නෑ ඔයා
අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා
කවදාද එන්නේ නැවත ඔයා
දැකගන්න ඉන්නේ තවම බලා
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......
ඔබ මගෙන් සමු අරන්.......
Frequently Asked Questions
Who sang Amathaka Karanna?
Sashika Nisansala performed Amathaka Karanna. Sashika Nisansala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Amathaka Karanna lyrics?
The lyrics for Amathaka Karanna were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Amathaka Karanna?
Raj composed the music for Amathaka Karanna. Raj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Amathaka Karanna complete lyrics?
You can find the complete Amathaka Karanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Amathaka Karanna?
Amathaka Karanna has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අමතක කරන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අමතක කරන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Amathaka Karanna" or discuss the lyrics with other music lovers.
Song Video
More from Sashika Nisansala
- Ape Wela Lyrics37 views
- Duka Pirunu Neth Agata Lyrics1 views
- Gimhana Sihine Lyrics11 views
- Heen Wassak Bimata Bahala Lyrics2 views
- Heenayakda Me Nil Manik Dasa Lan Wela Lyrics6 views
- Hinahemin Ma Langata Lyrics5 views
- Kaluwara Vijithaya Ekalu Karannata Lyrics4 views
- Kiri Weherata Mal Neluwata Lyrics23 views
- Lathu Lawanatha Lyrics6 views
- Mage Sanda Oba Sithu Sanda Kima Lyrics7 views
- Maha Nagara Mada Lyrics4 views
- Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara Lyrics1 views
- Malak Wi Ma Pipenawa Nam Lyrics7 views
- Manaliya Wi Sonduru Divimaga Lyrics1 views
- Mata Kiya Denna Dan Lyrics3 views
- Mathak Wenawa Lyrics8 views
- Maya Mage Hitha Watakara Lyrics9 views
- Me Ahasa Pura Lyrics9 views
- Me Senehasa Sithata Hari Barai Lyrics4 views
- Nisi Maga Ennata Lyrics3 views
- Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song) Lyrics8 views
- Sanda Eliya Mamai Nam Lyrics6 views
- Sanda Kadulu Boda Wela Lyrics6 views
- Sathiye Niwaduwata Lyrics6 views
- Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song) Lyrics9 views
- Sindi Bindi Giya Premaya Natabun Lyrics4 views
- Siyum Then Lyrics4 views
- Sonduru Dewagana Lyrics7 views
- Susumaka Welila (Hamuwemu Aye Sansare) Lyrics6 views
- Vinde Nubai Adare Lyrics20 views
- View All Songs71 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views