Sitha Rayame Andure Wasana Nil Desa Paya Lyrics
“Seetha raeyame andure” (සීත රෑයාමේ අඳුරේ): Sitha Rayame Andure Wasana Nil Desa Paya (සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ගී පද, and many know it simply as Seetha raeyame.
| SONG | Sitha Rayame Andure Wasana Nil Desa Paya |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sitha Rayame Andure Wasana Nil Desa Paya Lyrics Singlish
Seetha raeyame andure
Vaasanaa nil daesa paayaa
Aadare unuusum susum maeda
Maa hade rahase raendunaa
Duleeka duleeka duleeka duleeka
Maa balaa sitiyaa divaa rae kalpanaa yahane
Nae evan ruva thaama dutuwe
Naadunana sihine
Maa obe hasarael jalaase
Kimidenaa mohothae
Oba soyaa ennan igillee
Thaarakaa eliyeසීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ගී පද
සීත රෑයාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණූසුම් සුසුම් මැද
මා හදේ රහසේ රැඳුනා
දුලීකා දුලීකා දුලීකා දුලීකා
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනන සිහිනේ
මා ඔබේ හසරැල් ජලාසේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එලියේ
Related Songs and Tags
Sitha Rayame Andure Wasana Nil Desa Paya LyricsSitha Rayame Andure Wasana Nil Desa Paya Lyrics Englishසීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායාසීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics