Kaluwara Vijithaya Ekalu Karannata Lyrics
“Kaluvara vijithaya ekalu karannata” (කළුවර විජිතය එකලු කරන්නට): Kaluwara Vijithaya Ekalu Karannata (කළුවර විජිතය එකලු කරන්නට) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kaluvara vijithaya, and in Sinhala it is කළුවර විජිතය එකලු කරන්නට ගී පද.
| SONG | Kaluwara Vijithaya Ekalu Karannata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Kaluwara Vijithaya Ekalu Karannata Lyrics Singlish
Kaluvara vijithaya ekalu karannata
Udaa irak na ennaa vaage
Nuba maa vetha awudin
Senehasa soyaa hada kusumak
Sisil pen podin sanahaalaa
Suwanda kalaa nevathath
Sasare digu maga val math vee maa
Lathuwunu pera dinaye
Diviye saranesa niwaa langin hinda
Nuba athwela vuye
Kaluvara vijithaya .....
Apa pera bhavayaka ale namin pethu
Pethu ma da itu vuye
Matu bhavayehi api apema wannata
Pin purawamu aaye
Kaluvara vijithaya ..........කළුවර විජිතය එකලු කරන්නට ගී පද
කළුවර විජිතය එකලු කරන්නට
උදා ඉරක් නැ එන්නා වාගේ
නුඹ මා වෙත අවුදින්
සෙනෙහස සොයනා හද කුසුමක්
සිසිල් පැන් පොදින් සනහාලා
සුවඳ කළා නැවතත්
සසරේ දිගු මග වල් මත් වී මා
ලතුවුණු පෙර දිනයේ
දිවියේ සරනැස නිවා ළඟින් හිඳ
නුඹ අත්වැල වූයේ
කළුවර විජිතය .....
අප පෙර භවයක අලේ නමින් පැතු
පැතු ම ද ඉටු වූයේ
මතු භවයෙහි අපි අපේම වන්නට
පින් පුරවමු ආයේ
කළුවර විජිතය ..........
Related Songs and Tags
Kaluwara Vijithaya Ekalu Karannata LyricsKaluwara Vijithaya Ekalu Karannata Lyrics Englishකළුවර විජිතය එකලු කරන්නටකළුවර විජිතය එකලු කරන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics