Siyapathak Pipuna Pokunu Thera Lyrics
“Siyapathak pipuna pokunu thera” (සියපතක් පිපුනා පොකුණු තෙර): Siyapathak Pipuna Pokunu Thera (සියපතක් පිපුනා පොකුණු තෙර) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සියපතක් පිපුනා පොකුණු තෙර ගී පද.
| SONG | Siyapathak Pipuna Pokunu Thera |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Siyapathak Pipuna Pokunu Thera Lyrics Singlish
Siyapathak pipuna pokunu thera
Nil vile nil vile
Eka hithin pem kala nam oba
Mata age mata age //
Nethin netha handuna varin vara
Hamuvela apa hamuvela
Paethum mal vikasitha karannata
Vehesuna apa vehesuna
Meyada daivaya meyada iranama
Venwuna apa venwuna
Siyapathak pipuna ....
Sasara maga handuna atharamaga
Thaniwuna apa thaniwuna
Atha duraka nopipi nelannata
Bariwuna mal bariwuna
Suwanda sudu mala nibanda pidu pema
Goluwuna pema goluwuna
Siyapathak pipuna ....සියපතක් පිපුනා පොකුණු තෙර ගී පද
සියපතක් පිපුනා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ //
නෙතින් නෙත හඳුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා
මෙයද දෛවය මෙයද ඉරනම
වෙන්වුනා අප වෙන්වුනා
සියපතක් පිපුනා ....
සසර මඟ හඳුනා අතරමග
තනිවුනා අප තනිවුනා
අත දුරක නොපිපී නෙලන්නට
බැරිවුනා මල් බැරිවුනා
සුවඳ සුදු මල නිබඳ පිදු පෙම
ගොළුවුනා පෙම ගොළුවුනා
සියපතක් පිපුනා ....Related Songs and Tags
Siyapathak Pipuna Pokunu Thera LyricsSiyapathak Pipuna Pokunu Thera Lyrics Englishසියපතක් පිපුනා පොකුණු තෙරසියපතක් පිපුනා පොකුණු තෙර ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics