Lathu Lawanatha Lyrics
“Lathu lavanatha endu” (ලතු ලවනත ඇන්දු), Lathu Lawanatha (ලතු ලවනත) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, with words by Wijaya Nandana Perera and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලතු ලවනත ගී පද, and many know it simply as Lathu lavanatha.
| SONG | Lathu Lawanatha |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Wijaya Nandana Perera |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Lathu Lawanatha Lyrics Singlish
(Lathu lavanatha endu
Muthu hasa muwa randu...//)
Sithu atha sitha bandu
Baala bolanda landu
Baala bolanda landu
Ulaa suwada gatha
Dulaa barana neka
Vilaasitha salu loli
Walaakulak do
Ohe sarana numba
Melo kusen dura paavi
Dura paavi
Dura paavi
(Lathu lavanatha endu
Muthu hasa muwa randu...//)
Sithu atha sitha bandu
Baala bolanda landu
Baala bolanda landu
Sawanatha gee sindu
Vimasana keli pandu
Dana mana esa randu
Baala bolanda landu
Baala bolanda landu
Bala bolanda landu...ලතු ලවනත ගී පද
(ලතු ලවනත ඇන්දු
මුතු හස මුව රැන්දු...//)
සිතු අත සිත බැන්දු
බාල බොළඳ ලන්දු
බාල බොළඳ ලන්දු
උලා සුවඳ ගත
දුලා බරණ නෙක
විලාසිතා සළු ලෝලී
වලාකුළක් දෝ
ඔහේ සරණ නුඹ
මෙලෝ කුසෙන් දුර පාවී
දුර පාවී
දුර පාවී
(ලතු ලවනත ඇන්දු
මුතු හස මුව රැන්දු...//)
සිතු අත සිත බැන්දු
බාල බොළඳ ලන්දු
බාල බොළඳ ලන්දු
සවනත ගී සින්දු
විමසන කෙළි පන්දු
දන මන ඇස රැන්දු
බාල බොළඳ ලන්දු
බාල බොළඳ ලන්දු
බල බොළඳ ලන්දු... Performances of Lathu Lawanatha
Cover versions, live performances, and reality-show contestant performances of “Lathu Lawanatha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lathu Lawanatha LyricsLathu Lawanatha Lyrics Englishලතු ලවනතලතු ලවනත ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsNawarathna Gamage ComposerWijaya Nandana Perera Lyricist

