Adahanna Bae Lyrics
“Adahanna bae obada me” (අදහන්න බෑ ඔබද මේ): Adahanna Bae (අදහන්න බෑ) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අදහන්න බෑ ගී පද.
| SONG | Adahanna Bae |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Adahanna Bae Lyrics Singlish
Adahanna bae obada me
Sidalanne ai prathama preme
Adare vishvaya kimai
Oba neda ma ha kiyuve
Susumin getu pada nim novu
Kaviyakda e adare…..
Kaviyakda e adare…..
Gimhanaye suhubul sande
Nabul malak rahasin sali
Mal sangauna peti hakiluna
Sanda sangauna taru velapuna
Asarana vela ma nethu diya vuna
Pini binduwe vihagun thude
Sangavi giyado kavi vel getu
Me bim there me thuru ime
Salakunu meki nae sevenali sale
Kadulak kala ma jeevithe
Adahanna bae obada me……….
Kaviyakda e adareඅදහන්න බෑ ගී පද
අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ…..
කවියක්ද ඒ ආදරේ…..
ගිම්හානයේ සුහුබුල් සඳේ
නැබුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා
පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ
අදහන්න බෑ ඔබද මේ……….
කවියක්ද ඒ ආදරේRelated Songs and Tags
Adahanna Bae LyricsAdahanna Bae Lyrics Englishඅදහන්න බෑඅදහන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics