Sande Kelum Lyrics
“Sande kalum sinasi me rae seethale” (සඳේ කැළුම් සිනාසී මේ රෑ සීතලේ), Sande Kelum (සඳේ කැළුම්) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, with words by Hemasiri Halpita and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සඳේ කැළුම් ගී පද, and many know it simply as Sande kalum.
| SONG | Sande Kelum |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 115 |
| UPDATED |
Sande Kelum Lyrics Singlish
Sande kalum sinasi me rae seethale
Tharuth katha karavi rahase aadare
Aawa soyaala ma gee gayala
Oba sanasa mese me charikave
Sande kalum sinasi me rae seethale
Tharuth katha karavi rahase aadare
Paata paata heenayak kiya sithe
Vaasanaave geethayak wage hange//
Aaraadhana gene neth mal hee sare...
Mage laye aadare aasha mawaa jeevithe
Randuna banduna ma obe...
Sande kalum sinasi me rae seethale
Tharuth katha karavi rahase aadare
Vedana viyoga mahade nowe
Saagare samaana aadare dane//
Ma heena lokaye kulundul heenaye...
Paavi thiye aadare aasha mawaa jeevithe
Randuna banduna ma obe...
Sande kalum sinasi .../සඳේ කැළුම් ගී පද
සඳේ කැළුම් සිනාසී මේ රෑ සීතලේ
තරුත් කතා කරාවි රහසේ ආදරේ
ආවා සොයාලා මා ගී ගයාලා
ඔබ සනසා මෙසේ මේ චාරිකාවේ
සඳේ කැළුම් සිනාසී මේ රෑ සීතලේ
තරුත් කතා කරාවි රහසේ ආදරේ
පාට පාට හීනයක් කියා සිතේ
වාසනාවේ ගීතයක් වගේ හැඟේ//
ආරාධනා ගෙනේ නෙත් මල් හී සරේ...
මාගේ ලයේ ආදරේ ආශා මවා ජිවිතේ
රැඳුනා බැඳුනා මා ඔබේ...
සඳේ කැළුම් සිනාසී මේ රෑ සීතලේ
තරුත් කතා කරාවි රහසේ ආදරේ
වේදනා වියෝග මහදේ නොවේ
සාගරේ සමාන ආදරේ දැනේ//
ම හීන ලෝකයේ කුළුඳුල් හීනයේ...
පාවි තියේ ආදරේ ආශා මවා ජිවිතේ
රැඳුනා බැඳුනා මා ඔබේ...
සඳේ කැළුම් සිනාසී .../Performances of Sande Kelum
Cover versions, live performances, and reality-show contestant performances of “Sande Kelum” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶Coverසඳේ කැළුම් සිනාසී | ශශිකා නිසන්සලා (Cassette Eka Songs) | Sade kalum sisasi | Shashika NisansalaSpaceX Inc.
▶CoverSande kelum sina si...(සඳේ කැළුම් සිනා සී මේ රෑ සීතලේ තරුත් කතා කරාවී)Shashika NisansalaAparna Gamage
▶Coverසඳ කැළුම් වැදී | Sanda Kalum WadiWorld War
▶CoverShashika Nisansala Sade Kalum(සඳේ කැළුම් සිනාසේ මේ රෑ සීතලේ ශශිකා නිසංසල) Flash BackPS Creation
▶Coverසඳේ කැළුම් සිනාසී | Sande Kalum Sinase | Octapad Cover - ShortSamitha Herath
▶CoverSande Kalum Sinase | සඳේ කැළුම් සිනාසේ | EDM | Avi beatsAvi_beats
▶CoverSande Kalum Sina Si | Krishanthi Madurapperuma | Beji | Sun Dolls | සඳේ කැළුම් සිනා සී | ක්‍රිෂානිOld Shows Dancing
▶CoverSande kelum sina si | සඳේ කැළුම් සිනා සී..|Subashini with Hirdaramani & sahara flash | Nethra TvNETHRA TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sande Kelum LyricsSande Kelum Lyrics Englishසඳේ කැළුම්සඳේ කැළුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsSarath De Alwis ComposerHemasiri Halpita Lyricist
