Me Senehasa Sithata Hari Barai Lyrics
“Me senehasa sitata hari barai” (මේ සෙනෙහස සිතට හරි බරයි): Me Senehasa Sithata Hari Barai (මේ සෙනෙහස සිතට හරි බරයි) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ සෙනෙහස සිතට හරි බරයි ගී පද.
| SONG | Me Senehasa Sithata Hari Barai |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Me Senehasa Sithata Hari Barai Lyrics Singlish
Me senehasa sitata hari barai
Dara inne kehomada mage
Sita punchi wediy
Viyali wil theraka supipuna
Kusumak semai
Sitata sita ganna bari tharamata
Senehasa arumai
Me senehasa ....
Sasali nil diyeka pawena
Tharuwak semai
Nethata bala inna bari tharamata
Paluma sondurui
Me senehasa ....මේ සෙනෙහස සිතට හරි බරයි ගී පද
මේ සෙනෙහස සිතට හරි බරයි
දරා ඉන්නේ කෙහොමද මගෙ
සිත පුංචි වැඩියි //
වියලි විල් තෙරක සුපිපුන
කුසුමක් සේමැයි //
සිතට සිතා ගන්න බැරි තරමට
සෙනෙහස අරුමැයි
මේ සෙනෙහස ....
සසැලි නිල් දියෙක පාවෙන
තරුවක් සේමැයි //
නෙතට බලා ඉන්න බැරි තරමට
පාළුම සොඳුරුයි
මේ සෙනෙහස ....//Performances of Me Senehasa Sithata Hari Barai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Senehasa Sithata Hari Barai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Senehasa Sithata Hari Barai LyricsMe Senehasa Sithata Hari Barai Lyrics Englishමේ සෙනෙහස සිතට හරි බරයිමේ සෙනෙහස සිතට හරි බරයි ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics
