As Deka Pura Lyrics by Sashika Nisansala
As Deka Pura (ඇස් දෙක පුරා) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the As Deka Pura lyrics in Sinhala script (ඇස් දෙක පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | As Deka Pura |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 118 |
| UPDATED |
As Deka Pura Lyrics
Es deka pura heenan wage
Man mevu kolam katha
Dothin bada adare kala panatat wada
Yannam yannam yanna kiwwama
Inna satutin kiya...
Ennam ennam inna thanakata
Enna kiwwoth oya...
Pera bhavayedi api me wage hamu venna athi
Man adaren thurulata vela navathinna athi
Yannam yannam yanna kiwwama
Inna satutin kiya...
Ennam ennam inna thanakata...
Enna kiwwoth oya...
Peruman pura langa inna pin puravanneti
Oya adare katat wada mata venneti
Inna satutin kiya...
Enna kiwwoth oya...
Es deka pura heenan wage...ඇස් දෙක පුරා ගී පද
ඇස් දෙක පුරා හීනෙන් වගේ
මං මැවු කෝලම් කතා
දෝතින් බදා ආදරේ කලා පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුට්න් කියා...
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා...
පෙර භවයේදී අපි මේ වගේ හමු වෙන්න ඇති
මං ආදරෙන් තුරුලට වෙලා නවතින්න ඇති
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුට්න් කියා...
එන්නම් එන්නම් ඉන්න තැනකට...
එන්න කිව්වොත් ඔයා...
පෙරුමන් පුරා ළඟ ඉන්න පිං පුරවන්නැති
ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැති
ඉන්න සතුටින් කියා...
එන්න කිව්වොත් ඔයා...
ඇස් දෙක පුරා හීනෙන් වගේ.../Performances of As Deka Pura
Cover versions, live performances, and reality-show contestant performances of “As Deka Pura” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverAs Deka Pura | ඇස් දෙක පුරා | (දිවිතුරා - Divithura Teledrama)Hiru TV
▶CoverAs deka pura | Sashika Nisansala,Ft Mahazona Full rap and song/Melody MastersMelody Masters
▶Cover"ඇස් දෙක පුරා" සිංදුවට රැපක් දැම්මොත්?Mahazona
▶CoverEs deka Pura - Shashika Nisansala ( ඇස් දෙක පුරා - As deka Pura)Chamara Rasanga
▶CoverAs Deka Pura (Acoustic Fusion) | ඇස් දෙක පුරා | Sashika Nisansala | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAs Deka Pura [ඇස් දෙක පුරා] - (CMBeats Remix)CMBEATS
▶Coverඇස් දෙක පුරා(as deka Pura Remix). Shashika nisansalaDN BEATS
▶CoverAs deka pura (ඇස් දෙක පුරා) | Shashika Ft.Mahasona Full Rap and song | TharushaTharusha Dulakshitha
▶CoverAs deka pura (ඇස් දෙක පුරා) | Bass Boosted | Shashika NisansalaLK BASS
▶CoverAs deka pura..| ඇස් දෙක පුරා..| Shashika nisansalaMultiVibe Music
▶CoverAs Deka Pura (ඇස් දෙක පුරා)Song |Shashika Nisansala | Sinhala Songs AudioSinhala Songs Audio
▶CoverEs Deka Pura (Yannam Yannam) ( ඇස් දෙක පුරා හීනෙන් වගේ ) Shashika NisansalaMànoj Đivaňka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Deka Pura LyricsAs Deka Pura Lyrics Englishඇස් දෙක පුරාඇස් දෙක පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist

