Sanda Rata Rata Lyrics by Sashika Nisansala
Sanda Rata Rata (සඳ රෑට රෑට) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Sangeeth Wijesuriya. This page presents the Sanda Rata Rata lyrics in Sinhala script (සඳ රෑට රෑට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Rata Rata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Sangeeth Wijesuriya |
| VIEWS | 758 |
| UPDATED |
Sanda Rata Rata Lyrics
(Sanda raata raata sanda vimanata taru arang giyaa
Oba aadareta matath horen hitha arang giyaa
Oba me aave maa soyaa sasare purudu athi nisaa
Pera aathmayee maa obee nisaa...//)
(Sitha aadare karanna baa kiyaa
Dagakaara see hindee epaa kiyaa...//)
Sanda taru milinava yaado
Yali hiru nega eedo
Mage hada gaheyi ee nisaa
Sanda raata raata....
(Oba jeevithema denna maa pataa
Mata aadare karanna aa nisaa...//)
Oba sanda kiranak veedo
Ghana andurak veedo
Mage hada gaheyi ee nisaa
Sanda raata raata....//සඳ රෑට රෑට ගී පද
(සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා...//)
(සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ හිඳී එපා කියා...//)
සඳ තරු මිලිනව යාදෝ
යලි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා
සඳ රෑට රෑට....
(ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා...//)
ඔබ සඳ කිරණක් වේදෝ
ඝන අඳුරක් වේදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා
සඳ රෑට රෑට....//Related Songs and Tags
Sanda Rata Rata LyricsSanda Rata Rata Lyrics Englishසඳ රෑට රෑටසඳ රෑට රෑට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsSangeeth Wijesuriya ComposerHemasiri Halpita Lyricist