Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara Lyrics
“Mahattayo mama dannawa numbe kandulake bara” (මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර), Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara (මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mahattayo mama, and in Sinhala it is මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර ගී පද.
| SONG | Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara Lyrics Singlish
Mahattayo mama dannawa numbe kandulake bara
Mahattayo mata danenawa numbe susumaka theta
Aet welaa innata bae mata numba manga hara
Horek welaawath awidin aran yanna mama
Aet wunamai daenun numbe pembara bawa
Kaath kawuruwath nae ada hadanna ee hitha
Piden pida anaa numba mata kaewu bathe rasa
Daenennema mata jeewithema waradunu hindada
Mahattayo mama dannawa ....
Thaathtek wage ara numba athagae mage hisa
Thonthuwaawen pelenawa dewiyoth nae langa
Saren wage numba kee dae hari mihiriyi ada
Marenawath langata enna idak naetida mata
Mahattayo mama dannawa ....මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර ගී පද
මහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹේ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම
ඈත් වුණාමයි දැනුන් නුඹේ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඩ අනා නුඹ මට කැවු බතේ රස
දැනෙන්නෙ මට ජිවිතේම වැරදුනු හින්දද
මහත්තයෝ මම දන්නවා ....
තාත්තෙක් වගේ අර නුඹ අතගෑ මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැතිද මට
මහත්තයෝ මම දන්නවා ....Related Songs and Tags
Mahaththayo Man Dannawa Numbe Kandulaka Bara LyricsMahaththayo Man Dannawa Numbe Kandulaka Bara Lyrics Englishමහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බරමහත්තයෝ මම දන්නවා නුඹේ කඳුලක බර ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics