Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) Lyrics by Sashika Nisansala
Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) (ඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා)) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) lyrics in Sinhala script (ඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 15 |
| UPDATED |
Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) Lyrics
Oba ma hamuwunada daeth dara..
Perabhawayaka baeduna - men baeduna..
Sawanata rahasin kiwa
Mata adarei kiya..
Mata adarei kiya..
Oba aespiya nohela baeluwa...///
Mage daes diha...
Ma aes piya nohela baeluwa...///
Obe daes diha...
Sansun sitin sitami mulu rae pura..
Daenena haengum widimi sihine sara..
Digu raeya dige - obe ruwa maewa..
Pawasan na langwela - metharam adare..
Kohendada kiya..
Oba aespiya nohela baeluwa..
Sitmal dethol langwi sitaeangi pura..
Kodura wadan raedemi sangawa noya..
Sanda diya pire - aesipiya aeri..
Pawasan na langwela - me tharam adare..
Kohendada kiya..
Oba aespiya nohela baeluwa…ඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා) ගී පද
ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...
සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා..
සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා…
Related Songs and Tags
Oba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) LyricsOba Ma Hamuwuna Da (Oba Es Piya Nohela) Lyrics Englishඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා)ඔබ මා හමුවුනදා (ඔබ ඇස් පිය නොහෙලා) ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics