Dangakara Heene Lyrics by Sashika Nisansala
Dangakara Heene (දඟකාර හීනේ) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written and the music composed by Udara Samaraweera. This page presents the Dangakara Heene lyrics in Sinhala script (දඟකාර හීනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dangakara Heene |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Udara Samaraweera |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 12 |
| UPDATED |
Dangakara Heene Lyrics
(Daggakara heene yowun wasanthe
Heguman maage obai mawanne.....//)
Denethe saranne umathuwakin wage
Aathmayan aathmayee man
Obamai pathanne umathuwakin wage
Aathmayan aathmayee man
Aathmayan aathmayee man......
(Athwel bandan oba haa aadharen
Hemadamat perum piruwe man.....//)
Jeevithe purama thurule gayanna
Kaatat horenma rahasak kiyanna.....
Denethe saranne.....
(Piyamba ohe oba haa aakahe
Hemadamat pathum pathuwe man......//)
Jeevithe purama thurule vayanna
Kaatat horenma rahasak kiyanna......
Denethe saranne.....
Daggakara heene.....//
Denethe saranne.....දඟකාර හීනේ ගී පද
(දඟකාර හීනේ යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ ඔබයි මවන්නේ.....//)
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං......
(අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං.....//)
ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න.....
දෙනෙතේ සරන්නේ.....
(පියඹා ඔහේ ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං......//)
ජීවිතේ පුරාම තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න......
දෙනෙතේ සරන්නේ.....
දඟකාර හීනේ.....//
දෙනෙතේ සරන්නේ.....
Performances of Dangakara Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Dangakara Heene” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverDangakara Heene | Sashika NisansalaUdara Samaraweera
▶CoverDagakara Heenee දඟකාර හීනේ | Thailand Mix | Sinhala Song| F4 : Boys Over FlowerR&U Creations2
▶Cover|දඟකාර හීනේ||Dangakara Heene||Korean Mix Sinhala Song|| @kavikcdramaworld5125KAVI KC DRAMAWORLD
▶Cover𝐃𝐚𝐠𝐚𝐤𝐚𝐫𝐚 𝐡𝐞𝐞𝐧𝐞 (දඟකාර හීනේ) 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐦𝐢𝐱 𝐬𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐬𝐨𝐧𝐠𝐬 𝐁𝐓𝐒 𝐑𝐌 & 𝐈𝐔 𝐌𝐢𝐱 @SLQueenMusic𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶CoverDangakara Heene (දඟකාර හීනේ) - Shashika | All Right - Nilwella 2020 (ජයඉසුරු සුපර් කලර් නයිට් 2020)Ganga Video Team
▶CoverDagakara Heene - Shashika Nisansala (දඟකාර හීනේ - ශෂිකා නිසංසලා)bmadhu_sinhala_songs
▶CoverDangakara Heene - Sashika Nisansala (Purple Range - Athurugiriya 2019)Ganga Video Team
▶CoverDangakara Heene (දඟකාර හීනේ ) - Savi RanasingheNilan Darshana
▶CoverDangakara Heene දඟකාර හීනෙ Shashika NIsansala ( මැදමුලන මාතා සමග)Nadun Video Team Kotugoda
▶Coverදඟකාර හීනේ යොවුන් වසන්තේ DAGAKARA HEENE / SHASHIKA NISANSALA/ SINHALA SONGDD Live karaoke and Korean
▶CoverDangakara Heene - Sashika Nisansala | දඟකාර හීනේ (සශිකා නිසංසලා) | Dhayon Sangeetha Raha 3rd ShowDHAYON PRESENTS
▶CoverDangakara Heene | Shashika Nisansala | All Right | Kokila | දඟකාර හීනේ | සශිකා නිසංසලා | ඕල් රයිට්Old Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dangakara Heene LyricsDangakara Heene Lyrics Englishදඟකාර හීනේදඟකාර හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsUdara Samaraweera ComposerUdara Samaraweera Lyricist

