Sindi Bindi Giya Premaya Natabun Lyrics
“Sindi bindi giya premaya natabun” (සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්): Sindi Bindi Giya Premaya Natabun (සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් ගී පද.
| SONG | Sindi Bindi Giya Premaya Natabun |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sindi Bindi Giya Premaya Natabun Lyrics Singlish
Sindi bindi giya premaya natabun
Ekatu kala mama numba horen
Matuyam dawask numba thani unothin
Numbatat wateewi e natambun //
Ahasa taram mama pem karala
Sayura taram kandulali heluwa //
Ahasayi sayurai pawa hadaddi
Numba ma athahera yanna giya //
Mahada taram aya pe wela
Maneta taram adare purawa //
Numbatai hitatai prema karannata
Ne aya danne numba sanaha //
Sidi bidi giya ......සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් ගී පද
සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්
එකතු කළා මම නුඹට හොරෙන්
මතුයම් දවසක නුඹ තනි උනොතින්
නුඹටත් වටීවි ඒ නටඹුන් //
අහස තරම් මම පෙම් කරලා
සයුර තරම් කඳුළැලි හෙලුවා //
අහසයි සයුරයි පවා හඩද්දී
නුඹ මා අතහැර යන්න ගියා //
මහද තරම් ඇය පේ වීලා
මනෙත තරම් ආදරේ පුරවා //
නුඹටයි හිතටයි ප්‍රේම කරන්නට
නෑ ඇය දන්නේ නුඹ සනහා //
සිදී බිදී ගිය ......
Related Songs and Tags
Sindi Bindi Giya Premaya Natabun LyricsSindi Bindi Giya Premaya Natabun Lyrics Englishසිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන්සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics