Mata Kiyadenna Lyrics by Sashika Nisansala
Mata Kiyadenna (මට කියාදෙන්න) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Kashyapa Sathyapriya De Silva, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Mata Kiyadenna lyrics in Sinhala script (මට කියාදෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Kiyadenna |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Kashyapa Sathyapriya De Silva |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 13 |
| UPDATED |
Mata Kiyadenna Lyrics
Mata kiyadenna ase kandulu sangavagenna
Bae hinawenna lowe muhunu ravattananna
Bae mata nam hinawenna lowe muhunu ravattananna......
Mal ela thaenu siriyahanaka sarasawanna
(Kal baelu sihina adawath aragenama vadinna.....//)
Mata kiyadenna......
Mal meru gasata athu aga mal pubuduwanna
(Patiniyaka lesin kulageyi paarami puranna....//)
Mata kiyadenna......මට කියාදෙන්න ගී පද
මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න ලොවේ මුහුණු රවට්ටන්න......
මල් එලා තැනූ සිරියහනක සරසවන්න
(කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න.....//)
මට කියාදෙන්න......
මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න
(පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න....//)
මට කියාදෙන්න......
Performances of Mata Kiyadenna
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiyadenna” on YouTube.
Live Performances · 5
▶LiveMata Kiya Denna - Indika Prasad | Live Show Performance with Embilipitiya DelightedIndika Prasad
▶LiveMata kiyadenna | මට කියාදෙන්න Indika Presad with Sapna Flash Wadiyawaththa | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶Liveමට කියා දෙන්න වරද | ඉන්දික ප්‍රසාද් | Indika Prasad live show singing | mata kiyadenna warasaTips4U
▶Live# # karoke #SD karoke production
▶LiveMata Kiyadenna | මට කියාදෙන්න | Indika Prasad | Lahiru Madugeeth | Live | KarokeLahiru Madugeeth
Cover Versions · 12
▶Cover Old is Gold|මට කියා දෙන්න ඈත යන්න| channel ||Indika prasad | Mata kiya dennaCHATHUZ LANKA
▶CoverMata Kiya denna - මට කියා දෙන්නLive සිංදු
▶CoverMata kiyadenna Karoke / මට කියාදෙන්න / Indika PresadTshan Entertainment Karaoke / Backing Track
▶Coverමට කියාදෙන්න ඈත යන්න | Indika Prasad | Sapna FlashSapna flash official
▶CoverMata Kiyadenna (මට කියාදෙන්න) | Indika Prasad with FlashbackMusic Blast
▶CoverINDIKA PRASAD | FLASHBACK | මට කියාදෙන්න | Mata Kiyadenna | NeWOutdoor Music Sri lanka
▶CoverMata Kiya Denna Den | Shashika Nisansala | Suramya Mapitiya | මට කියා දෙන්න දැන්Suramya Mapitiya
▶Coverමට කියාදෙන්න ඈත යන්නෙ Feed Back Rngegama Indika Prasadume 91
▶CoverMata Kiya Denna | මට කියා දෙන්න | EDM COVER | Indika PrasadCN TUNE
▶CoverMata kiya Denna - මට කියා දෙන්න - indika prasad - music maxmusic max
▶Coverමට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන් Mata Kiya Denna Atha Yanna Warada Ma kerenLassana Sindu
▶CoverAsela Kalupahana | Mata Kiyadenna (මට කියාදෙන්න) @a-teammusicbandsrilanka4348Asela Kalupahana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiyadenna LyricsMata Kiyadenna Lyrics Englishමට කියාදෙන්නමට කියාදෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsDarshana Ruwan Disanayake ComposerKashyapa Sathyapriya De Silva Lyricist