Nisansala Sandak Lyrics by Sashika Nisansala
Nisansala Sandak (නිසංසල සඳක්) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written and the music composed by Shantha Jayalath. This page presents the Nisansala Sandak lyrics in Sinhala script (නිසංසල සඳක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nisansala Sandak |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Shantha Jayalath |
| COMPOSER | Shantha Jayalath |
| VIEWS | 25 |
| UPDATED |
Nisansala Sandak Lyrics
Nisansala sandak
Paethum mal godak
Supembara hadak langa
Hitha navathina haedak...
Hamuvela havasa dola deniye kumbura langa
Oba katha kala ran maenike kiya mata
Mama muthu maenike...
Obata vitharama vitharai ran maenike
Nisansala sandak... /
Peedila dilena oya ranvan karal daeaka
Ammala vunath virasaka venavada heta
Sudu karal epa...
Obagei magei pem kethata..
Nisansala sandak... //නිසංසල සඳක් ගී පද
නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හඬක් ළඟ
හිත නවතිනා හැඩක්...//
හමුවෙලා හවස දොල දෙණියේ කුඹුර ළඟ
ඔබ කතා කළා රන් මැණිකේ කියා මට
මම මුතු මැණිකේ...
ඔබට විතරම විතරයි රන් මැණිකේ
නිසංසල සඳක්... /
පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක
අම්මලා වුනත් විරසක වෙනවද හෙට
සුදු කරල් එපා...
ඔබගෙයි මගෙයි පෙම් කෙතට..
නිසංසල සඳක්... //Related Songs and Tags
Nisansala Sandak LyricsNisansala Sandak Lyrics Englishනිසංසල සඳක්නිසංසල සඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsShantha Jayalath ComposerShantha Jayalath Lyricist