Malak Wi Ma Pipenawa Nam Lyrics by Sashika Nisansala
Malak Wi Ma Pipenawa Nam (මලක් වී මා පිපෙනවා නම්) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Malak Wi Ma Pipenawa Nam lyrics in Sinhala script (මලක් වී මා පිපෙනවා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Wi Ma Pipenawa Nam |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 26 |
| UPDATED |
Malak Wi Ma Pipenawa Nam Lyrics
Malak vee maa pipenavaa nam
Budu suwada galanaa isavve
Jeevithe gangaava hinahee
Lovthuraa budu paa danavve
Suwada piri mal yaaya madde
Saadu naade sonduru sadde
Sitata nanvana sathuta somnasa
Budu piyaaneni obenni ladde
Mal vee maa .......
Minis bava lada maharu arume
Budun bana pada rade savane
Geetha raage rahath sewane
Sita nivee yai kandulu arane
Malak vee maa .....මලක් වී මා පිපෙනවා නම් ගී පද
මලක් වී මා පිපෙනවා නම්
බුදු සුවඳ ගලනා ඉසව්වේ
ජීවිතේ ගංඟාව හිනැහේ
ලොව්තුරා බුදු පා දනව්වේ්
සුවඳ පිරි මල් යාය මැද්දේ
සාදු නාදේ සොඳුරු සද්දේ
සිතට නංවන සතුට සොම්නස
බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ
මල් වී මා .......
මිනිස් බව ලද මහරු අරුමේ
බුදුන් බණ පද රැදේ සවනේ
ගීත රාගේ රහත් සෙවණේ
සිත නිවී යයි කඳුළු අරණේ
මලක් වී මා .....
Performances of Malak Wi Ma Pipenawa Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Malak Wi Ma Pipenawa Nam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak Wi Ma Pipenawa Nam LyricsMalak Wi Ma Pipenawa Nam Lyrics Englishමලක් වී මා පිපෙනවා නම්මලක් වී මා පිපෙනවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics
