Kiri Weherata Mal Neluwata Lyrics by Sashika Nisansala
Kiri Weherata Mal Neluwata (කිරිවෙහෙරට මල් නෙළුවට) is a Sinhala song sung by Sashika Nisansala. This page presents the Kiri Weherata Mal Neluwata lyrics in Sinhala script (කිරිවෙහෙරට මල් නෙළුවට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Weherata Mal Neluwata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| VIEWS | 38 |
| UPDATED |
Kiri Weherata Mal Neluwata Lyrics
(Kiri veherata mal neluwata mage mathakaya mata suwadai
Mal aragena giya oyata samma sambudu saranai.....//)
Gini avwata pichchi pichchi daesa depa kakiyana kota
Ahamben wage pipuna sonduru sith malak sitha yata
Vahan welaa awith vadin nethin katha karapu obata
Kohomada man milak denne magen gathu mal dahayata.....
Kiri veherata......
Nikamatawath koi ratheda ahagannath bari wunane
Mal dahayen oya mathakaya semin semin lan wunaawe
Ane mahaththayo yalith awith giyoth me palaathe
Aththata ethakota mage weyi mulu hada madalama oyage.....
Kiri veherata......කිරිවෙහෙරට මල් නෙළුවට ගී පද
(කිරිවෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි.....//)
ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිත යට
වහන් වෙලා ඇවිත් වඩින් නෙතින් කතා කරපු ඔබට
කොහොමද මං මිලක් දෙන්නේ මගෙන් ගත්තු මල් දහයට.....
කිරි වෙහෙරට......
නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුණානේ
මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ලං වුණාවේ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතේ
ඇත්තට එතකොට මගේ වෙයි මුළු හද මඬලම ඔයාගේ.....
කිරි වෙහෙරට......
Performances of Kiri Weherata Mal Neluwata
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Weherata Mal Neluwata” on YouTube.
Cover Versions · 7
▶CoverKiri Weherata Mal Neluwata || song by Sashika NisansalaRavindu Hettiarachchi
▶Coverකිරි වෙහෙරට මල් නෙළුවට | Kiri Weherata Mal Neluwata (AI Cover Song)Manaa Music Creation 🎵
▶Coverkiri weherata mal neluwata l කිරි වෙහෙරට මල් නෙළුවට l new sinhala video song l shashika nisansala9INDUnine
▶CoverKiri Weherata Mal Neluwata | Shashika Nisansala | කිරිවෙහෙරට මල් නෙළුවට | ශෂිකා නිසංසලා | Madu musicMadu Music
▶CoverKiri weherata Mal neluwata edm remix song| කිරි වෙහෙරට මල් නෙළුවට| sinhala edm songsDilki lyrics
▶Coverකිරි වෙහෙරට මල් නෙළුවට - තත්සර අභිමන් - 2021-kiri weherata mal neluwataගලිගමු පුවත් /Galigamu Puwath
▶CoverKiri Weherata Mal Neluwata Cover Song | Soft Pop Version | Sri Lankan Pop Cover | Nadagam RemixNadagam Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Weherata Mal Neluwata LyricsKiri Weherata Mal Neluwata Lyrics Englishකිරිවෙහෙරට මල් නෙළුවටකිරිවෙහෙරට මල් නෙළුවට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics