Vinde Nubai Adare Lyrics by Sashika Nisansala
Vinde Nubai Adare (වින්දේ නුඹයි ආදරේ) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by ReRu, and the music is composed by Chandana Walpola. This page presents the Vinde Nubai Adare lyrics in Sinhala script (වින්දේ නුඹයි ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vinde Nubai Adare |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 51 |
| UPDATED |
Vinde Nubai Adare Lyrics
Vinde numbai aadare athi tharam
Soya ganna bae kelawarak koitharam
Maa numbata dun aadare tharam
Mata waradune ekamai me tharam
Ekai me tharam
(Bae balannata daes diha ae numbae hindaa
Maa nowe ae numbae jeewithe hindaa......//)
Pisa damannata oonae nae waelena kandulu
Sindi noyawi waedanaa me hithe pirunu
Ridi ridi windawapu waedanaa nima nae
Aaye mage lokaye numba kiyaa kenek thaw nae
Bae balannata daes diha ae numbae hindaa
Maa nowe ae numbae jeewithe hindaa......
Daes piyagenna maa numbae thurule hiti ayuru
Kaath kawuruwath ada langa nae misaka nethe kandulu
Ridi ridi windawapu waedanaa nima nae
Aaye mage lokaye numba kiyaa kenek thaw nae......
Vinde numbai......වින්දේ නුඹයි ආදරේ ගී පද
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුණේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්
(බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා......//)
පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කඳුළු
සිඳි නොයාවී වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදි විඳවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවෙයි ඈ නුඹේ ජීවිතේ හින්දා......
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරු
කාත් කව්රුවත් අද ළඟ නෑ මිසක නෙතේ කඳුළු
රිදි රිදි විඳවපු වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ......
වින්දේ නුඹයි......
Performances of Vinde Nubai Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Vinde Nubai Adare” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverVinde Nubai Adare (Sashika Nisansala) - Brave Delgoda 2019Ganga Video Team
▶CoverVinde Nubai (වින්දේ නුඹයි ආදරේ) - Shashika Nisansala Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverවින්දේ නුඹයි ආදරේ ඇති තරම්-Winde Nubai -Shashika nisansalaDima Vlogs
▶CoverVinde Nubai Adare | වින්දේ නුඹයි ආදරේ Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶CoverWinde Nubai - Shashika Nisansala (වින්දේ නුඹයි - ශෂිකා නිසංසලා)bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vinde Nubai Adare LyricsVinde Nubai Adare Lyrics Englishවින්දේ නුඹයි ආදරේවින්දේ නුඹයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsChandana Walpola ComposerReRu Lyricist
