Heen Wassak Bimata Bahala Lyrics
“Heen vessak bimata behala” (හීං වැස්සක් බිමට බැහැලා), Heen Wassak Bimata Bahala (හීං වැස්සක් බිමට බැහැලා) lyrics: a Sinhala love song sung by Sashika Nisansala, with words by Nayanasena Wanninayaka and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heen vessak, and in Sinhala it is හීං වැස්සක් බිමට බැහැලා ගී පද.
| SONG | Heen Wassak Bimata Bahala |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Heen Wassak Bimata Bahala Lyrics Singlish
Heen vessak bimata behala
Valakulakin
Hithe dorakada karana dagakm
Palamu vessata temenu honda nae
Vasa gannam kavulu doraval
Me vetenne //
Adare hiripoda
Akikaru sulagata muwavee
Enna ennama vessa dedi vee
Turul vannata idak nae mata
Vahan vennata idak nae mata
Me vetenne //
Adare hiripoda
Thala hadavata sala malpethi
Nimavak nae asemi varusa
Malanikavuu vasath samayaka
Gala yana diya pahara kumatada
Me galanne //
Adare kanduluda //හීං වැස්සක් බිමට බැහැලා ගී පද
හීං වැස්සක් බිමට බැහැලා
වලාකුළකින්
හිතේ දොරකඩ කරන දඟක්ම්
පළමු වැස්සට තෙමෙනු හොඳ නෑ
වසා ගන්නම් කවුළු දොරවල්
මේ වැටෙන්නේ //
ආදරේ හිරිපොද
අකීකරු සුළඟට මුවාවී
එන්න එන්නම වැස්ස දැඩි වී
තුරුල් වන්නට ඉඩක් නෑ මට
වහන් වෙන්නට ඉඩක් නෑ මට
මේ වැටෙන්නේ //
ආදරේ හිරිපොද
තලා හදවත සලා මල්පෙති
නිමාවක් නැති අසෙනි වරුසා
මලානිකවූ වසත් සමයක
ගලා යන දිය පහර කුමටද
මේ ගලන්නේ //
ආදරේ කඳුළුද //Related Songs and Tags
Heen Wassak Bimata Bahala LyricsHeen Wassak Bimata Bahala Lyrics Englishහීං වැස්සක් බිමට බැහැලාහීං වැස්සක් බිමට බැහැලා ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsNalaka Anjana Kumara ComposerNayanasena Wanninayaka Lyricist