Duka Pirunu Neth Agata Lyrics
“Duka pirunu neth agata kandulak enne” (දුක පිරුණු නෙත් අගට කඳුළක් එන්නේ), Duka Pirunu Neth Agata (දුක පිරුණු නෙත් අගට) lyrics: a Sinhala sad song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුක පිරුණු නෙත් අගට ගී පද.
| SONG | Duka Pirunu Neth Agata |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Duka Pirunu Neth Agata Lyrics Singlish
Duka pirunu neth agata kandulak enne
Nuba haduwe ma as deka wenne //
Nuba wadapu ma ada duk widinne
Wedihiti niwase apa thani welane
Nuba wadapu ma ada duk widinne
Wedihiti niwase apa thani welane
Nuba apa atharata a dawase
Apa sitiye lowa dinuwa se
Nuba loku ugath ek wuna da
Ma situwe mata mulu lowa labuna kiya //
Nuba wadapu ma ....
Palanthiyata nogalapai kiya
Apa dedena mehi dama giya
Ape husma poda pitawa giyath
Nuba sathutinam apa taraha nathe //
Nuba wadapu ma .........දුක පිරුණු නෙත් අගට ගී පද
දුක පිරුණු නෙත් අගට කඳුළක් එන්නේ
නුඹ හැදුවේ මා ඇස් දෙක වැන්නේ //
නුඹ වදපු මා අද දුක් විදින්නේ
වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ
නුඹ වදපු මා අද දුක් විදින්නේ
වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ
නුඹ අප අතරට ආ දවසේ
අප සිටියේ ලොව දිනුවා සේ
නුඹ ලොකු උගතෙක් වුන දා
මා සිතුවේ මට මුළු ලොව ලැබුනා කියා //
නුඹ වදපු මා ....
පැලැන්තියට නොගැලපෙයි කියා
අප දෙදෙනා මෙහි දමා ගියා
අපේ හුස්ම පොද පිටව ගියත්
නුඹ සතුටින්නම් අප තරහා නැතේ //
නුඹ වදපු මා .........
Related Songs and Tags
Duka Pirunu Neth Agata LyricsDuka Pirunu Neth Agata Lyrics Englishදුක පිරුණු නෙත් අගටදුක පිරුණු නෙත් අගට ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics