Husmak Durin Lyrics by Sashika Nisansala
Husmak Durin (හුස්මක් දුරින්) is a Sinhala song sung by Sashika Nisansala. The lyrics were written by Dilan Gamage, and the music is composed by Udara Samaraweera. This page presents the Husmak Durin lyrics in Sinhala script (හුස්මක් දුරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husmak Durin |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 212 |
| UPDATED |
Husmak Durin Lyrics
Dura yanna situwata sanga wee horen
Oba naethuwa mama inne kohomada ithin
Wawanna baeri kandulu awath nethin
(Husmak durin inna mata bae oben...//)
Awathan welaa laemathurae pem haengum
Heenekin ho thawakakuta oba nodemi man
Ekwenna sansaarae pin madiva nam
(Api dennaa eka thaenama miya yamu ithin...//)
Dahasak nuwan maa desama napuren balan
Innaa nisaa hamuwenna bae apata daen
Ekwenna sansaarae pin madiva nam
(Api dennaa eka thaenama miya yamu ithin...//)
Dura yanna situwata...හුස්මක් දුරින් ගී පද
දුර යන්න සිතුවාට සැඟ වී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
(හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//)
අවතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)
දුර යන්න සිතුවාට...
Performances of Husmak Durin
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Durin” on YouTube.
Cover Versions · 12
▶CoverHusmak Durin - Shashika NisansalaMusic.lk
▶CoverHusmak Durin [හුස්මක් දුරින්] - Sashika NisansalaTravel With SeneV
▶CoverHusmak Durin - Shashika NisansalaIresh Vidanagamage
▶CoverHusmak Durin Inna, Shashika Nisansala, හුස්මක් දුරින් ඉන්නNadee Nisansala
▶CoverHusmak Durin (Dura Yanna Sithuwata) Sashika NisansalaSNFC
▶CoverHusmak Durin - Shashika Nisansala - From www.FreeMusic.lkFreeMusicLk
▶CoverHusmak Durin | හුස්මක් දුරින් | ( Awathan wela) Coverd By Rasindu TharushaDIYESA MUSIC
▶Coverහුස්මක් දුරින් - Shashika Nisansala | Sinhala Song Cover | Mawatha SongsSL music tv
▶CoverHusmak Durin | හුස්මක් දුරින් | Nirupadhi Perera | Yasharu Perera | Official Visualizer VideoYasharu & Nirupadhi
▶Coverහුස්මක් දුරින් ඉන්න|| Husmak Durin Inna|| Cover By Rithmini Vimandika|Rithmini Vimandika
▶CoverFull video in channel | හුස්මක් දුරින් Husmak durinYenovo music
▶CoverDura Yanna Sithuwata ReMix (දුර යන්න සිතුවාට) Husmak Durin | Sashika Nisansala | Sinhala Dj ReMixAsi ReMix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Durin LyricsHusmak Durin Lyrics Englishහුස්මක් දුරින්හුස්මක් දුරින් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist