Apa Hamuwuna Thana Thaniyen Lyrics
“Apa hamuwunu thana thaniyen” (අප හමුවුනු තැන තනියෙන්): Apa Hamuwuna Thana Thaniyen (අප හමුවුන තැන තනියෙන්) lyrics, a Sinhala heartbreak song sung by Sashika Nisansala, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Apa hamuwunu, and in Sinhala it is අප හමුවුන තැන තනියෙන් ගී පද.
| SONG | Apa Hamuwuna Thana Thaniyen |
|---|---|
| SINGER | Sashika Nisansala |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 100 |
| UPDATED |
Apa Hamuwuna Thana Thaniyen Lyrics Singlish
Apa hamuwunu thana thaniyen
Mama vitharamayi inne
Oba heragiya thana sathutin
Innavada nae dannene.......
Kawadawath oba nawath tharaha nae hithune
Eka parak dutuwanam kandulu nae denethe.....
Mathake apage radila manase
Susuman nithathin pirunath dehade
Kawadawath oba nawath tharaha nae hithune
Eka parak dutuwanam kandulu nae denethe.....
Apa hamuwunu thana...
Paetuwath hemada upadina sasare
Ekwannata bae mage raththarane
Kawadawath oba nawath tharaha nae hithune
Eka parak dutuwanam kandulu nae denethe.....
Apa hamuwunu thana...අප හමුවුන තැන තනියෙන් ගී පද
අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ.......
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....
මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....
අප හමුවුනු තැන...
පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ.....
අප හමුවුනු තැන...
Performances of Apa Hamuwuna Thana Thaniyen
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Hamuwuna Thana Thaniyen” on YouTube.
Cover Versions · 11
▶CoverApa Hamu Unu Thana | අප හමුවුනු තැන තනියෙන් | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverApa hamu una thana thaniyen(අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ..)Shehan Shakila
▶CoverApa Hamu Una Tena - Shasika Nisansala | අප හමු උන තැන තනියෙන් - සශිකා නිසංසලාSri Tv
▶CoverApa Hamu Una Thana | අප හමුවුන තැන තනියෙන් | සුපිරි නම්බරයක්Numbare - නම්බරේ
▶CoverApa hamuwuna thana thaniyen I අප හමුවුනු තැන තනියෙන් I Covered by Ishara AkalankaIshara Akalanka
▶Coverඅප හමුවුන තැන තනියෙන් | Apa Hamu Una Thana Thaniyen Cover SongTharush Hettiarachchi
▶Coverඅප හමුවුන තැන තනියෙන් | Apa Hamu Una Thana Thaniyen Cover Song | Malith HansakaTharush Hettiarachchi
▶CoverApa Hamuwunu Thana Thaniyen (Heavy Bass Remix) | අප හමුවුනු තැන තනියෙන් | Mix by NiMaaNimaa
▶Coverඅප හමුවුන තැන (Acoustic) | උරේෂා රවිහාරී | Apa Hamuwuna Thana | Cover By Uresha RavihariThe Voice Sri Lanka
▶CoverApa hamu una thena edm remix cover| අප හමුවුන තැන | sinhala edm songsDilki lyrics
▶CoverApa Hamu Una Thana Thaniyen | අප හමුවුනු තැන තනියෙන් | CoverPathum D
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Hamuwuna Thana Thaniyen LyricsApa Hamuwuna Thana Thaniyen Lyrics Englishඅප හමුවුන තැන තනියෙන්අප හමුවුන තැන තනියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist