Mata Kiya Denna Dan Lyrics
“Mata kiya denna dan” (මට කියා දෙන්න දැන්): Mata Kiya Denna Dan (මට කියා දෙන්න දැන්) lyrics, a Sinhala love song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට කියා දෙන්න දැන් ගී පද.
| SONG | Mata Kiya Denna Dan |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Mata Kiya Denna Dan Lyrics Singlish
Mata kiya denna dan
Obe senehe ganga daraganna hati
Lowata horen //
Mata kiya denna dan
Mata hitaganna bahe mage hite oba
Rajavi innana hati senehen //
Rajavi innana hati senehen
Mata hinavenna oba kiya dunna hati
Amathak karami da man kelesin //
Amathak karami da man kelesin
Hita hadaganna hati kiya denna mata
Ma hera oba yana dinata kalin //
Ma hera oba yana dinata kalin
Mata kiya denna ....මට කියා දෙන්න දැන් ගී පද
මට කියා දෙන්න දැන්
ඔබේ සෙනෙහෙ ගඟ දරාගන්න හැටි
ලොවට හොරෙන් //
මට කියා දෙන්න දැන්
මට හිතාගන්න බැහැ මගේ හිතේ ඔබ
රජවී ඉන්නා හැටි සෙනෙහෙන් //
රජවී ඉන්නා හැටි සෙනෙහෙන්
මට හිනාවෙන්න ඔබ කියාදුන්න හැටි
අමතක කරමිද මං කෙලෙසින් //
අමතක කරමිද මං කෙලෙසින්
හිත හදාගන්න හැටි කියාදෙන්න මට
මා හැර ඔබ යන දිනට කලින් //
මා හැර ඔබ යන දිනට කලින්
මට කියා දෙන්න ....Performances of Mata Kiya Denna Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiya Denna Dan” on YouTube.
Cover Versions · 3
▶CoverMata kiya denna den..(මට කියා දෙන්න දැන් ඔබේ සෙනේ ගඟ දරාගන්න හැටි ලොවට හොරෙන්)Shashika NisansalaAparna Gamage
▶CoverMata Kiya Denna Den | Shashika Nisansala | Suramya Mapitiya | මට කියා දෙන්න දැන්Suramya Mapitiya
▶CoverMata Kiya Danna Dan - Shashika Nisansala (මට කියා දෙන්න දැන් - ශෂිකා නිසංසලා)bmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiya Denna Dan LyricsMata Kiya Denna Dan Lyrics Englishමට කියා දෙන්න දැන්මට කියා දෙන්න දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics