Unu Kandulak wee dase Lyrics
“Unu kandulak vi daase” (උණු කඳුලක් වී දෑසේ), Unu Kandulak wee dase (උණු කඳුලක් වී දෑසේ) lyrics: a Sinhala heartbreak song sung by Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උණු කඳුලක් වී දෑසේ ගී පද.
| SONG | Unu Kandulak wee dase |
|---|---|
| SINGER | Sashika Nisansala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 72 |
| UPDATED |
Unu Kandulak wee dase Lyrics Singlish
Unu kandulak vi daase
Ai inne hora rahase
Handuwama danunada mage aadare//
Hada vedanaven velapi yai
Oba taama dannae mage aadare...
Kuludul aale rasa kalemi
Lamaede hanga guli kalemi
Sarasavi uyane hangila
Pem kala sihine bodavila
Vena hadakata oba pem bandala...
Unu kandulak vi daase... /
Oba nam nae mata thava aithi
Adahanne nae hitha galaki
Mage mithuriya haa igilila
Oba yai maa nethu ravata
Iki gasana hada handavala
Unu kandulak vi daase... /උණු කඳුලක් වී දෑසේ ගී පද
උණු කඳුලක් වී දෑසේ
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දැනුනාද මගෙ ආදරේ//
හද වේදනාවෙන් වැළපී යයි
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ...
කුළුදුල් ආලේ රස කළෙමි
ළමැදේ හංගා ගුලි කළෙමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා...
උණු කඳුලක් වී දෑසේ... /
ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලකී
මගෙ මිතුරිය හා ඉගිලීලා
ඔබ යයි මා නෙතු රවටා
ඉකි ගසනා හද හඬවලා
උණු කඳුලක් වී දෑසේ... /Related Songs and Tags
Unu Kandulak wee dase LyricsUnu Kandulak wee dase Lyrics Englishඋණු කඳුලක් වී දෑසේඋණු කඳුලක් වී දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala Lyrics