Pama Nowee Samawa Di Lyrics
“Pama nowee samawa dee” (පමා නොවී සමාව දී): Pama Nowee Samawa Di (පමා නොවී සමාව දී) lyrics, a Sinhala song about a father sung by Surendra Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පමා නොවී සමාව දී ගී පද.
| SONG | Pama Nowee Samawa Di |
|---|---|
| SINGER | Surendra Perera |
| CATEGORY | Father |
| VIEWS | 14 |
| UPDATED |
Pama Nowee Samawa Di Lyrics Singlish
Pama nowee samawa dee
Soya thiyaagath hama seramath pidu
Jeevithaye bari amaarukam
Koi kaatath nowpenwu
Thaaththe man obage ekama puthu
Hamadamath oba
Sithin pathu hondama puthu
Thaaththe man obage ekama puthu
Hondama puthu...
Hama aedi giya susum kunaatu
Maayim kota notheku
Himaalaya wage nosalee langa hitapu
Humaalaya pawa suwadai oben hamu
Mage ekama wiruwa maa me lowe dutu
Thaaththe obai
Man ee obe puthu...
Nima nathi aadaraye tharamata
Thunsitha matha aheeru
Thama gaenda nositha apa gaenama sithu
Nima nae obe pirimikamin pirunu
Sihipath karanna ada aeththae kandu
Thaaththe obe
Man oba wage puthu//පමා නොවී සමාව දී ගී පද
පමා නොවී සමාව දී
සොයා තියාගත් හැම සේරමත් පිදූ
ජීවිතයේ බැරි අමාරුකම්
කොයි කාටවත් නොපෙන්වූ
තාත්තේ මං ඔබගේ එකම පුතු
හැමදාමත් ඔබ
සිතින් පැතු හොඳම පුතු
තාත්තේ මං ඔබගේ එකම පුතු
හොඳම පුතු...
හමා ඇදී ගිය සුසුම් කුණාටු
මායිම් කොට නොතැකු
හිමාලය වගේ නොසැලී ළඟ හිටපු
හුමාලය පවා සුවඳයි ඔබෙන් හැමූ
මගේ එකම විරුවා මා මේ ලොවේ දුටු
තාත්තේ ඔබයි
මං ඒ ඔබේ පුතු...
නිමා නැති ආදරයේ තරමට
තුන්සිත මත ඇහිරූ
තමා ගැනද නොසිතා අප ගැනම සිතු
නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු
සිහිපත් කරන්න අද ඇත්තේ කඳුළු
තාත්තේ ඔබේ
මං ඔබ වගේ පුතු// Related Songs and Tags
Pama Nowee Samawa Di LyricsPama Nowee Samawa Di Lyrics Englishපමා නොවී සමාව දීපමා නොවී සමාව දී ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera Lyrics