Sithin Ada Mama Hadanne Lyrics by Surendra Perera
Sithin Ada Mama Hadanne (සිතින් අද මම හඩන්නේ) is a Sinhala song sung by Surendra Perera. This page presents the Sithin Ada Mama Hadanne lyrics in Sinhala script (සිතින් අද මම හඩන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Ada Mama Hadanne |
|---|---|
| SINGER | Surendra Perera |
| VIEWS | 10 |
| UPDATED |
Sithin Ada Mama Hadanne Lyrics
Sithin ada mama hadanne
Nathi nisai oyaa mage jeewithe
Kalak gos mata eya vatahunne
Kale varadaki jeewithe
Gewee gosin dan vasara ganan
Samaganna naa dunne varam
Sithath ridum dey marena taram
Galak wage sitha darunu karan
Balaa hidimi mama thaw mohotak
Avidin pawasana thuru vadanak
Hadaa inna baa lowata horen
Sinasenne maa hadana sithin
Dahas varak maa pathami hadin
Ekwemu aayeth purudu lesin
Eka sarayak lan wenna pemin
Marenna yana mohotakaya kalin
Sithin ada mama .............සිතින් අද මම හඩන්නේ ගී පද
සිතින් අද මම හඩන්නේ
නැති නිසයි ඔයා මගේ ජීවිතේ
කලක් ගොස් මට එය වැටහුණේ
කලේ වරදකි ජීවිතේ
ගෙවී ගොසින් දැන් වසර ගණන්
සමාගන්න නෑ දුන්නේ වරම්
සිතත් රිදුම් දෙයි මැරෙන තරම්
ගලක් වගේ සිත දරුණු කරන්
බලා හිඳිමි මම තව මොහොතක්
ඇවිදින් පවසන තුරු වදනක්
හඩා ඉන්න බෑ ලොවට හොරෙන්
සිනාසෙන්නෙ මා හඩන සිතින්
දහස් වරක් මා පතමි හදින්
එක්වෙමු ආයෙත් පුරුදු ලෙසින්
එක සැරයක් ළං වෙන්න පෙමින්
මැරෙන්න යන මොහොතකය කලින්
සිතින් අද මම .............
Related Songs and Tags
Sithin Ada Mama Hadanne LyricsSithin Ada Mama Hadanne Lyrics Englishසිතින් අද මම හඩන්නේසිතින් අද මම හඩන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera Lyrics