Dethol Theli Thudin Lyrics by Surendra Perera
Dethol Theli Thudin (දෙතොල් තෙලි තුඩින්) is a Sinhala song sung by Surendra Perera. This page presents the Dethol Theli Thudin lyrics in Sinhala script (දෙතොල් තෙලි තුඩින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dethol Theli Thudin |
|---|---|
| SINGER | Surendra Perera |
| VIEWS | 123 |
| UPDATED |
Dethol Theli Thudin Lyrics
Dethol theli thudin rasa hanguwm thawarala
Kopul thala dige hemin athurala
Melayata thuruluwi hithe ida aran
Pem sithuwamak mewu supem siththaree
Nuwan kelmkin nura warna di
Jeevithe kala asapuwak keru sonduree
Raa dawase nomeki la sandase sapadee
Raa miyena mohothe aaye hiruse awidin
Nuwan kelmkin nura warna di
Jeevithe kala asapuwak keru sonduree
Palu yahan herada so susuman palawa
Maa yanena kothane husmak se awidin
Nuwan kelmkin nura warna di
Jeevithe kala asapuwak keru sonduree
Dethol theli thudin ...දෙතොල් තෙලි තුඩින් ගී පද
දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ හෙමින් අතුරලා
මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
නුවන් කැල්මකින් නුරා වර්ණ දී
ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
දෙතොල් තෙලි තුඩින් .../Performances of Dethol Theli Thudin
Cover versions, live performances, and reality-show contestant performances of “Dethol Theli Thudin” on YouTube.
Cover Versions · 10
▶CoverDethol Theli Thudin - Surendra Perera | දෙතොල් තෙලි තුඩින් සුරේන්ද්‍ර පෙරේරාSri Tv
▶CoverDethol Theli Thudin | Surendra Perera | Official Music Audio | MEntertainmentsM Entertainments
▶CoverDethol Theli Thudin - Surendra PereraThamali Peiris
▶CoverDethol Theli Thudin | දෙතොල් තෙලි තුඩින් | Nalin Perera | Senanga Dissanayake | Piyum Neela VilaNalin Perera
▶CoverDethol Thelithudin - Surendra Perera | Original Audio | Sirasa FM 2023Sirasa FM
▶CoverSandaruwani + Radiance Preshoot ~ Dethol Theli thudin Surendra pereraKosala Subasinghe
▶CoverDetol Teli thuDen - දෙතොල් තෙලි තුඩෙන්asela fernando
▶CoverDethol Theli Thudin ''ජිවිතේ කලා අසපුවක් කෙරු''---Surendra Perera.Chamila Thanushi
▶CoverDethol Theli ThudinRan4849
▶CoverDethol Theli Thudin - දෙතොල් තෙලි තුඩින් - Surendra PereraD Vision
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dethol Theli Thudin LyricsDethol Theli Thudin Lyrics Englishදෙතොල් තෙලි තුඩින්දෙතොල් තෙලි තුඩින් ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera Lyrics