Gimhanaye Pipichcha Lyrics by Surendra Perera
Gimhanaye Pipichcha (ගිම්හානයේ පිපිච්ච) is a Sinhala song sung by Surendra Perera. This page presents the Gimhanaye Pipichcha lyrics in Sinhala script (ගිම්හානයේ පිපිච්ච ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gimhanaye Pipichcha |
|---|---|
| SINGER | Surendra Perera |
| VIEWS | 16 |
| UPDATED |
Gimhanaye Pipichcha Lyrics
Gimhanaye pipichcha mandaramay pegichcha
Sansun suwin pirichcha mal hinawa manaye
Sansun situm denichcha ma thurunu hit poditta
Kalambana hagum ethichcha arumayak ohe denee
Vasanthaya epa ananthaya pura //
Me suramya jeewithe hoda adare
Neth balum nisansale sith pura sara
Hit kone ananthaye oba lagum ara //
Jeewithe bandi hidinna langwela mage langinma
Nae ridum mage sene sada adare
Waehena pathum pirewi math wela situm
Seeruwe sithin mawawi pem nura hagum //
Maruthe susum dawanna snehaye pawan salanna
Ma lowe sindangana wela adare
Gimhanaye pipichcha ......ගිම්හානයේ පිපිච්ච ගී පද
ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා //
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ
නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා //
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ
වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම් //
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ
ගිම්හානයේ පිපිච්ච ......
Performances of Gimhanaye Pipichcha
Cover versions, live performances, and reality-show contestant performances of “Gimhanaye Pipichcha” on YouTube.
Cover Versions · 6
▶CoverGimhanaye Pipichcha | Surendra Perera | Sinhala SongNaada Tube
▶CoverGimhanaye Pipichcha- surendra pererapriyanthimala priyadarshani
▶Coverහීන්දෑරි මල් පිපිච්ච & ගිම්හානයේ පිපිච්ච Mashup Cover | By Wathsala DissanayakeWathsala Dissanayake
▶CoverGimhanaye Pipichcha (ගිම්හානයේ පිපිච්ච) | Cover By Ridmika SewwandiRidmika Sewwandi
▶Covergimhanaye pipichcha පිපිච්ච සිංදුDay To Day
▶CoverGimhanaye Pipichcha Upayanga Sre Wickramasinghe ft Surendra PereraUpayanga Sre Wickramasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimhanaye Pipichcha LyricsGimhanaye Pipichcha Lyrics Englishගිම්හානයේ පිපිච්චගිම්හානයේ පිපිච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera Lyrics